ඔව් බන් මාමත් බැලුව බම්ප් කරන්න කියලා බඩු නැහැ
යහපාලනේ කියන්නේ හොද කන්සෙප්ට් එකක්. මේක ෛමත්‍රීපාල සිරිසේන විතරක් කරා නම් හරියටම කරනවා. මේකට රනිල්වත් හවුල් කරන් යූන්පී එකේ හිටපු හොරුන්ට ලොකු ලොකු ඇමතිකම් දීලා කෙලව ගත්තා. රනිල් කියන්නෙත් ලැබීමක් නැති මිනිහෙක්. ඒ මිනිහා රට පාලනය කරපු හැම කාලෙකදීම රටට අපලයි. ස්වාභාව්ක විපත් එක පිට එක එන්නේ.










