මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
 
  • Like
Reactions: kinkon

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඉක්මනින් නිවන්සුව අත්වේවා!
    අගමැති රනිල් වික්‍රමසිංහ ඉක්මනින් ස්වර්ගස්ත වේවා !
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා මුගෙනුත් වැරැද්දක් වෙන්න ඇති වැරදි දෙකට අත උස්සන්න ඇති එත් අපිට කන්න බොන්න තියන ඒවා ,අපි කරන්න ගිය සේවා වලට ගණන් ඉස්සුවේ මු නෙමේනේ ඉහල ඉන්න ලොකු පක්කුනේ එකට මුට බැනලා මේක බම්ප් කිරීමෙන් මෙලෝ වැඩක් වෙන්නේ නැනේ මිට වැඩිය බුද්දීමත්ව හිතපල්ලා රැල්ලට නොයා

    මම මහිනදගේවත් රනිල්ගේවත් අනුරගේවත් පුක ලෙවකන නෙමේ මේක දැම්මේ මේ තෙරෙඩ් එක දාපු සහෝට වෙන හුදෙක් මඩ ගැසීම නැවැත්වීමට :yes:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    adi9ly.jpg

    හස ලකුණ, හද ලකුණ කරගත්, ඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.

    • ක්වෙමු

    • MY3

    • [හද ලකුණ,හස ලකුණ]

    • මෛත්‍රී පාලනයක්...!!!

    • 1z4zxua.jpg

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

    image5352.gif

    :P
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.

    ow machn ehem krmu
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඉක්මනින් නිවන්සුව අත්වේවා!
    අගමැති රනිල් වික්‍රමසිංහ ඉක්මනින් ස්වර්ගස්ත වේවා !

    :love:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඉක්මනින් නිවන්සුව අත්වේවා!
    අගමැති රනිල් වික්‍රමසිංහ ඉක්මනින් ස්වර්ගස්ත වේවා !
     
    • Like
    Reactions: dilshanjvc

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,453
    113
    එදා - මචන් කාර් එකක් ගන්නව මහින්ද ගෙදර ගියාම..

    අද - මචන් මම කාර් එකක් හෙව්ව අයවැයට කලින් හමබ උන් නෑනෙ අපරාදෙ දැන් කොහෙ ගන්නද?:love::love::love::love::love::love::love::love::love:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,453
    113
    reputation_neg.gif
    මෛත්‍රී පාලනයක්... 12-09-2015 08:37 PM parana thread bump karanna epa ponnayo-10

    ඈ බොල අවුරුද්දක් යනකොට දීපු පොරොන්දු පරණ උනාද? ඒව ගනන් ගන්නෙ නැද්ද දැන් එතකොට.
    තව කපපන් උබ දාල තිබබ ගානට නන් කැපුනෙ නෑ.
     
    Status
    Not open for further replies.