හෙළයෙක්;19404648 said:මෛත්‍රී පාලනයක්... 12-09-2015 08:37 PM parana thread bump karanna epa ponnayo-10![]()
ඈ බොල අවුරුද්දක් යනකොට දීපු පොරොන්දු පරණ උනාද? ඒව ගනන් ගන්නෙ නැද්ද දැන් එතකොට.
තව කපපන් උබ දාල තිබබ ගානට නන් කැපුනෙ නෑ.

passuda bota
මෛත්‍රී පාලනයට චන්දේ දීලා හොදටම කෙලවිලා ඉන්නේ. දැන්නම් ඔකව පෙනකොටත් මලපනිනවා.
මමනම් දකින්නේ දේශපාලන ඉතිහාසයේ කරපු ලොකුම ජනතා රැවටිම කලේ මේ පෙන්දයි
මොනව හරි පොරොන්දු දුන්නද බන් උන්....
passuda bota
ඒක තමයි මමත් මේ කල්පනා කරේ..... පොරොන්දු උනානම් නොකර ඉන්න ආයෙ පිස්සුවක් ඇතෙයි....

මෛත්‍රී පාලනයට චන්දේ දීලා හොදටම කෙලවිලා ඉන්නේ. දැන්නම් ඔකව පෙනකොටත් මලපනිනවා.
මමනම් දකින්නේ දේශපාලන ඉතිහාසයේ කරපු ලොකුම ජනතා රැවටිම කලේ මේ පෙන්දයි
කො එ කලෙ කියපුව අහුවද අපේ ගොයියො,, ඇද්ද බොලාට දැන් කොහොමද පාලනේ ලොල් නේද? හොද වැඩේ බොලාට ගියා පිනට කන්ඩ![]()

![]()
හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
- එක්වෙමු
- MY3
- [හද ලකුණ,හස ලකුණ]
- මෛත්‍රී පාලනයක්...!!!
![]()
රටකට ඕනෑ අපමණ අගයක් ...
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....
![]()
කො එ කලෙ කියපුව අහුවද අපේ ගොයියො,, ඇද්ද බොලාට දැන් කොහොමද පාලනේ ලොල් නේද? හොද වැඩේ බොලාට ගියා පිනට කන්ඩ![]()

යහපාලනය ඇති කරන්න ,
රටේ ජිවන බර අඩු කරන්න ,
වංචා දුෂණ අඩු කරන්න ,
මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Ratakata ona apamana agyak.. රටකට ඕනැ අපමණ අගයක්...(Full Song)
![]()
තවත් Official Song එකක්.