![]()
පලමු පියවර අසාර්ථක උවත් පොනිල්ගේ ඊලග බලළා ලවා කොස් ඇට බාවන ක්රමයේ ආප්ප කා කොකා පෙන්නූ සිරිපොන්ගෙ ලණුව මහජනතාව හොඳ හැටි අනුභව කරන ලදී.

![]()
පලමු පියවර අසාර්ථක උවත් පොනිල්ගේ ඊලග බලළා ලවා කොස් ඇට බාවන ක්රමයේ ආප්ප කා කොකා පෙන්නූ සිරිපොන්ගෙ ලණුව මහජනතාව හොඳ හැටි අනුභව කරන ලදී.

මෛත්‍රී යුගයට පෙලගැහෙමු
එක්වෙමු
Mama Sudaanam ...oba??
#MY3
රටකට ඕනෑ අපමණ අගයක් ...
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....
![]()
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
![]()
හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
- එක්වෙමු
- MY3
- [හද ලකුණ,හස ලකුණ]
- මෛත්‍රී පාලනයක්...!!!
![]()
රටකට ඕනෑ අපමණ අගයක් ...
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....
![]()
රටට පමණක් නොව තමන්ගේ දරුවන්ටත් ද්‍රෝහී වූ, බඩ ගැනම පමණක් සිතූ සම-හරක්....

දැන් ඇති මේක bump කල. පවුනේ බන්.
ගොඩක් දෙනෙක්ට පරිනත දේශපාලන අද්දැකීම් මදි. දේශපාලන කියන දේ සාපේක්ෂයි. අද බෝ පැලේ වගේ ඉන්නේ දේශපාලුව හෙට රට විනාස කරනවා. ඕක කටත් පොදුයි.