මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    මල නැත්තෙ කාටද බන් මේ වේසිගෙ පුතාල ටික දවස ගානෙ රටට කරන විනාසෙ දකිනකොට.
    දැක්කනෙ අදත් සින්න පොරා නිව්ස් වල කියපුව.

    වැඩක් නෑ කතා කරලා ඒ ගැන නම්.. :sorry::sorry::sorry::sorry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    content_joker.gif
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    හෙනයා;19613939 said:
    පවු නේද බන්.. :sorry::sorry: ඇති නේද bump කළා.. :P:P

    මොනා උනත් අර ඒ කලේ ගහපු ""ආයේ ආයේ"" සිංදුව නම් පාර..
    [/QUOT

    adata vitarak ban
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)

    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...

    :lol::lol::lol::lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)

    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...

    :yes::yes::yes::yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ko ban ara e kale lorry talk dunna lorryyak kiyala hitiya dial eka. dina 100n passe u missing :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ko ban ara e kale lorry talk dunna lorryyak kiyala hitiya dial eka. dina 100n passe u missing :lol:

    උ එන්නේ චන්දෙ කාලෙට බන්.. ෆුල් ටයිම් වැඩ ඒ දවස් වලට...:lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)

    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...

    වැඩිය චූන් වෙන්න එපා...
    මයිත්‍රී පිස්සු කෙලියා කියලා මහින්ද හොඳ වෙන්නේ නෑ....
    මහින්ද කාලේ අරවා උනා මේවා උනා කියල දැන් වෙන ඒවා හොඳ වෙන්නේ නෑ...
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    තමන් මුස්ලිම් අයිතින් වෙනුවෙන් පෙනී සිටින්නේ යයි ඇමති රාජිත සේනාරත්න මහතා අලූත්ගමදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.
    එදා භික්‍ෂූන් වහන්සේලා විසින් මුස්ලිම් ජාතිකයින්ගේ කෑම වට්ටෝරුව ගැන තීරණ ගත්තද අද එසේ කරන්න කාටවත් බැරි බවද ඇමතිවරයා පැවසීය.
    2015 ජනවාරි 8 වූ වෙනසට මෙරට ජාතියක් ලෙස වැඩියෙන්ම දායක වූයේ මුස්ලිම් ජනයායි. එදා රට ආරක්ෂා කරනවා කිවුවේ රාජපක්ෂලා ආරක්ෂා කරන එකටයි. ඒත් අද යහපාලන රජය ජනතාව ආරක්ෂා කරනවා. අපි සුදුවෑන් යුගය අවසන් කලා. ජාතික සමගිය අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ පරාජය කළ යුතුයි යන්න අපි සිතුවා
    .
     
    ඕකගේ කටට රෙන්න ලොකු ආසාවක් තියෙනවා බන් මට
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඕකගේ කටට රෙන්න ලොකු ආසාවක් තියෙනවා බන් මට

    e unata balapan porai porage puthai dennama dinna...
    e madiwata e yaka mona anduwa awat dinum..

    minissu nil kola kiyala bedila maragatta e wage deshapaluwanta pata paksha naha, thamange wasiya pamanai
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැඩිය චූන් වෙන්න එපා...
    මයිත්‍රී පිස්සු කෙලියා කියලා මහින්ද හොඳ වෙන්නේ නෑ....
    මහින්ද කාලේ අරවා උනා මේවා උනා කියල දැන් වෙන ඒවා හොඳ වෙන්නේ නෑ...

    මහින්දගේ කාලේ කොටියා ඇවිත් සිංහල එකාගේ කටට චූ කරලා ගියේ නෑ...:angry::angry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ko ban ara e kale lorry talk dunna lorryyak kiyala hitiya dial eka. dina 100n passe u missing :lol:

    සිරාවටම ඌ නම් ඒ දවස් වල යහපාලනය ගැන දුන්න ලොරි ටෝක්ස් වලට තාම එලියට එන්න බැරුව පැදුරු අස්සේ හැංගිලා ද කොහෙද..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මහින්දගේ කාලේ කොටියා ඇවිත් සිංහල එකාගේ කටට චූ කරලා ගියේ නෑ...:angry::angry:

    ඔව් ඔව් දළදා මාලිගාවට බෝම්බ තියාපු, සිංහල කොල්ලෝ මරපු කරුනා අම්මාන් රෙද්ද අස්සේ තියාගෙන සරත් ෆොන්සේකා හිරේ යද්දි පට්ට ආතල්.... පොර පාර්ලිමේන්තුවටත් ගියා... රට බේරගත්තු හමුදාපති ජම්පර් ගහන් හිරේ ගියා.. ඒක තමයි කිව්වේ ඒ කාලේ ඒවා උනා කියලා මේ කාලේ වෙන ඒවා සධාරණීයකරනය කරන්නත් බෑ.. ඒ වගේ මේ කාලේ මේවා කියලා ඒ කාලේ හොඳයි කියන්නත් බෑ..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔව් ඔව් දළදා මාලිගාවට බෝම්බ තියාපු, සිංහල කොල්ලෝ මරපු කරුනා අම්මාන් රෙද්ද අස්සේ තියාගෙන සරත් ෆොන්සේකා හිරේ යද්දි පට්ට ආතල්.... පොර පාර්ලිමේන්තුවටත් ගියා... රට බේරගත්තු හමුදාපති ජම්පර් ගහන් හිරේ ගියා.. ඒක තමයි කිව්වේ ඒ කාලේ ඒවා උනා කියලා මේ කාලේ වෙන ඒවා සධාරණීයකරනය කරන්නත් බෑ.. ඒ වගේ මේ කාලේ මේවා කියලා ඒ කාලේ හොඳයි කියන්නත් බෑ..

    සුදු කොඩි කතාවක් කියල මුළු ලෝකෙම ඉස්සරහ අපේ හමුදාව පාවලා දුන්න ෆොන්සේකා ඔයාට ලොකුයි ද?
     
    Status
    Not open for further replies.