අවුලක් නෑ ඉතින් දැන් දෙයියනේ කියලා වවුනියාවෙන් පාස්පෝට් චෙක් කරලා, ටිකට් දීලා උතුරට යන්ඩ පුලුවන්...
කොටි නැඟිටින්නෑ බ්‍රෝ ආයෙ...
මෙහෙම වෙද්දි උන් නිදාගෙන හිටියත් උන්ට ඕන කරපු දේ නිකන්ම ලැබෙයි... අවුලක් නෑ මහින්ද එලවලා රත්තරං අශ්වයොයි, හෙලිකොප්ටරුයි, ඩොලර් ට්‍රිලියන් 1.8කුයි හොයා ගත්තනෙ... 
![]()
ලක්ශ 62 ක බලාපොරොත්තුව ඉශ්ඨ කරන්ඩ ඕන් පලවෙනි පියවර තියලා...අවුලක් නෑ ඉතින් දැන් දෙයියනේ කියලා වවුනියාවෙන් පාස්පෝට් චෙක් කරලා, ටිකට් දීලා උතුරට යන්ඩ පුලුවන්...
කොටි නැඟිටින්නෑ බ්‍රෝ ආයෙ...
මෙහෙම වෙද්දි උන් නිදාගෙන හිටියත් උන්ට ඕන කරපු දේ නිකන්ම ලැබෙයි... අවුලක් නෑ මහින්ද එලවලා රත්තරං අශ්වයොයි, හෙලිකොප්ටරුයි, ඩොලර් ට්‍රිලියන් 1.8කුයි හොයා ගත්තනෙ...
කෝ දැං ටොයියො ටික ඇවිත් පෝලිමට විග්නේෂ්වරන් ගෙ පශ්චාත් භාගයට වැඳල බයියන්ට පුප පෙන්නලා යන්ඩ.

Sad Truth....හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.