Vilpaththu cancer is growing so fast
පොන්සිරා කිව්වා නේද විල්පත්තු විනාසේ, උගේ නියෝගයෙන් නැවැත්තුවා කියල?
ලැජ්ජාවක් නැතිකම, මයිත්රීට චන්දෙ දීමටත් වඩා ලොකුලු...මේක දාපු එකාට පුක හපාගෙන මැරෙන්න හිතෙනවා ඇති.මෙහෙමත් බම්ප් කරලා ඒකව මානසිකව වට්ටන්න එපා යකුනේ
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්රී කරමු.


දැන් අවුරැදු එකහමාරක් තිස්සෙ එක් වුනානෙ..
දැන් බබා හම්බෙලා අැති නේද..

මයිත්රීපාල, උබටයි උබට චන්දෙ දුන්න කාලකන්නින්ටයි හොදක් වෙන්නේ නෑ... මේ පිටු 100 න් කියන්නෙත් ඒකයි....
මයිත්රීපාල..... මේ රට වෙනුවෙන් ජීවිත පූජා කරපු හැම සිංහල කොල්ලෙක් ගානේ උබට සාප කරනවා....









මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,
"අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"
"කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"
"දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"
"බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"
"නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)
ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...
