මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තව අවුරුදු 4 ක් ම පොන්සිරාට තියෙනවනේ.. (2017 ජනවාරි 26 ට කලින් මලේ නැතොත්.. )
    ඒ නිසා මේ ත්‍රෙඩ් එක ගින්නක් නැතුව 1000 pages පන්නන්න පුළුවන්..:)


    මිනිස්සු උට සාප කරන විදිහට ලබන ජනවාරි 26 ට කලින් සෙත්තපෝච්චි වෙයි වගේ...
    ජනපති මෛත්‍රීපාලත් මිය යයි ද ?


     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)


    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...

    "සජින් වාස්, ක්‍රිස් නෝනිස්ට ගහපු නිසයි මං MY3 ට චන්දෙ දෙන්නේ..."


    ගාල්ලේ මැයි රැලියට සජින් වාස් බරටම වැඩ

    වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීම, ජනාධිපතිලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ වාහන අයතා ලෙස සිය ව්‍යාපාර සඳහා යෙදවීම, නීති විරෝධී ලෙස අලි පැටවුන් ලඟ තබා ගැනීම යන චෝදනා යටතේ නඩු පවතින සහ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීම, ජනාධිපතිලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ වාහන අයතා ලෙස සිය ව්‍යාපාර සඳහා යෙදවීම යන චෝදනාවලට බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින රාජපක්ෂ පාලන සමයේ ප්‍රබලයෙකු වූ සජින්වාස් ගුණවර්ධන මහතා ලබන මැයි පළමුවෙනිදා ගාල්ලේදී පැවැත්වෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලියේ සංවිධාන කටයුතුවල නිරතව සිටින ඡායාරූප කිහිපයක් සමාජ වෙබ් අඩවිවල සැරිසරමින් තිබේ.
    එහි දැක්වෙන්නේ ශ්‍රීලනිපයේ මැයි රැලිය ගැන පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ සහ පොලිසියට උපදෙස් දීමේ අවස්ථාවක් පැවැත්වෙමින් තිබියදී ගන්නා ලද ඡායාරූපයක් බවය. එහි සජින්වාස් ගුණවර්ධන මහතා සහ දකුණු පළාත් මහ ඇමති ශාන් විජයලාල්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටින අයුරු දැක් වේ.
    සජින්වාස් ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකාව මුළු ජාත්‍යන්තරයේම අපකීර්තියට ලක් කරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පහරදුන් අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය වීමට ප්‍රධාන සාදකයක් වූවේද සජින්වාස් ගුණවර්ධන මහතාගේ ක්‍රියා කලාපයන්ය. ඔහු මිහින් ලංකා ආයතනය පාඩු ලබන ආයතනයක් බවට පත් කරමින් ඉති විශාල ජනතා මුදලක් වැටුප් ලෙස ලබාගත් අතර ඔහුට එරෙහිව සමාජයේ ගොඩනැගී තිබූ විරෝධයේ තරම කොතෙක්ද කියතොත් ඔහුට පැවති මහ මහැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකත්වය පවා නොලැබිණ.
    කෙසේ නමුත් මෙම ඡායාරූපවලනි පෙන්නුම් කරමින් තිබෙන්නේ සජින් වාස් ගුණවර්ධන මහතා මේ වනවිට මෛත්‍රීපාල සිරිසේම ජනාධිපතිවරයා වෙත සමීප වී ඇති බවකි.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ සෘජු මැදිහත්වීම මත සජින් වාස් ගුණවර්ධන මහතාට ප්‍රභූ ආරක්ෂක කන්ඩායමක ආරක්ෂාව ලබා දී ඇතැයිද පසුගිකාලයේ (අධිකරනයෙන් ඇප ලැබීමෙන් පසු) මාධ්‍ය වාර්තාවලද සඳහන් වී තිබිණ.


    sajin%20vas%20colomboxnews.com%2001.jpg
    sajin%20vas%20colomboxnews.com%2002.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හෙට ඉදලා ඔය සිරා වැඩිකරපු පඩියෙන් කීය කීය හරි වෙන් කරලා තියාගනිල්ලා.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    Status
    Not open for further replies.