මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    :lol::lol:
    ඔය පනත ක්‍රියාත්මක කරන එක යුද්දේ දිනනවට වඩ අමරුයි බං.
    ලෝකෙ ලොකුම ජාවරමක් තමයි අවි ආයුද ඇන්ඩ් බෙහෙත්.
    ඕව කරන්න පොන්න හිටන්ට බෑ.
    පොනිල ඕව කරන්නෙත් නෑ..

    attachment.php

    බලහන් ඉතින් මූ මේ රටේ සුරකින්න ආව ජනපතියෙක්ද කියල.. හුත්තිගෙ කොල්ලට පනුවො ගහල මරෙන්න එපායේ මේ රටට කරන විනාශෙට.

    ඇයි මූ මේක තනහම් කරන්නේ නැත්තේ ඇත්ත බව දැන දැනත් ?
    ඊලග චන්දෙට තම්බින්ගේ සපොර්ට් එක ගන්නයි මෙහෙම කරන්නෙ...

    bump hitan
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    :lol::lol:
    ඔය පනත ක්‍රියාත්මක කරන එක යුද්දේ දිනනවට වඩ අමරුයි බං.
    ලෝකෙ ලොකුම ජාවරමක් තමයි අවි ආයුද ඇන්ඩ් බෙහෙත්.
    ඕව කරන්න පොන්න හිටන්ට බෑ.
    පොනිල ඕව කරන්නෙත් නෑ..

    attachment.php

    බලහන් ඉතින් මූ මේ රටේ සුරකින්න ආව ජනපතියෙක්ද කියල.. හුත්තිගෙ කොල්ලට පනුවො ගහල මරෙන්න එපායේ මේ රටට කරන විනාශෙට.

    ඇයි මූ මේක තනහම් කරන්නේ නැත්තේ ඇත්ත බව දැන දැනත් ?
    ඊලග චන්දෙට තම්බින්ගේ සපොර්ට් එක ගන්නයි මෙහෙම කරන්නෙ...

    ක්‍රිකට් පොන්නයා හොද නෑමක් නානවා ජනාදිපති පබයා එක්කයි, අගමැති පොන්නයා එක්කයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ශ්‍රී ලංකාවේ අපේ ආයෝජන නැහැ

    wo2322.jpg

    තම සන්නාමය සහිතව ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට කිසිදු සැලසුමක් මේ වන තුරු නොමැති බව වොක්ස්වැගන් මව් සමාගම පවසයි.

    එහි ආයතනික සංනිවේදන අංශය මේ බව ප්‍රකාශ කළේ සිරස රූපවාහිනිය කළ විමසුමකදීයි.

    පොනිල්ගේ ටිකිරි මොළේ
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මොකද බන් මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ. අද සිරිසේන ජනාදිපති තුමා කියනවා කිසිම රටකට බිම් අගලක් වත් දෙන්න මම ඉඩ තියන්නේ නෑ කියලා. එහෙම ගිවිසුමක් ගහලත් නෑ කියනවා, අද හවස රනිල් හම්බන්තොට හාමුදුරුවරුන්ට කියනවා අක්කර 15,000න් හම්බන්තොටින් ගන්නේ අක්කර 1243ක් විතරයි කියලා. මොකක්ද බන් මේ වෙන්නේ ?
     
    • Like
    Reactions: Sai_baba

    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    මොකද බන් මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ. අද සිරිසේන ජනාදිපති තුමා කියනවා කිසිම රටකට බිම් අගලක් වත් දෙන්න මම ඉඩ තියන්නේ නෑ කියලා. එහෙම ගිවිසුමක් ගහලත් නෑ කියනවා, අද හවස රනිල් හම්බන්තොට හාමුදුරුවරුන්ට කියනවා අක්කර 15,000න් හම්බන්තොටින් ගන්නේ අක්කර 1243ක් විතරයි කියලා. මොකක්ද බන් මේ වෙන්නේ ?

    Following is what's happening........

    පොනිල්ගේ ටිකිරි මොළේ
     
    • Like
    Reactions: Dr.Amdan and kinkon

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොකද බන් මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ. අද සිරිසේන ජනාදිපති තුමා කියනවා කිසිම රටකට බිම් අගලක් වත් දෙන්න මම ඉඩ තියන්නේ නෑ කියලා. එහෙම ගිවිසුමක් ගහලත් නෑ කියනවා, අද හවස රනිල් හම්බන්තොට හාමුදුරුවරුන්ට කියනවා අක්කර 15,000න් හම්බන්තොටින් ගන්නේ අක්කර 1243ක් විතරයි කියලා. මොකක්ද බන් මේ වෙන්නේ ?
    පොන්සිරාට පත්තර ගේන එකාට බඩ යනවා දැන් මාසෙක විතර හිටං... ඒකයි..
     
    Status
    Not open for further replies.