මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ADA-Cartoon-172.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ADA-Cartoon-182.jpg


    රෝසිගේ පොෂ් පුකෙන් රත්තරන් කක්කුසියට දමන සුගන්ධවත් බෙටි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    කැනඩාවේ ටොරොන්ටෝ නුවර පැවැති කොටි සමරුමට නගරාධිපති ජෝන් ටෝරි සහ ඔන්ටාරියෝ ඇමැති මිටිවිස්‌ හයිම්ද සහභාගී වී ඇත.

    කොටි ධජය යටතේ මොවුන් කොටි සමරුවට සහභාගී වී මියගිය කොටින්ට ගෞරවය දක්‌වා තිබේ.

    මෙම කොටි සමරුවට යාපනයේ අඩයාලම් පර්යේෂණ මධ්‍යස්‌ථානයේ කාන්තාවන් දෙදෙනකුද සහභාගී වී ඇත. කැනඩා අගමැති ඡස්‌ටින් ටෘඩෝ මෙම සමරුවට පැමිණ නැතත් නිවේදනයක්‌ නිකුත් කරමින් සිය ශෝකය පළ කර තිබේ.

    කැනඩාව කොටි ක්‍රියාකාරීන් 8000 කට දේශපාලන රැකවරණ ලබා දී ඇත.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113

    දහම් බේබි වෙනුවෙන් සටනට බැස්ස ජනපති මාධ්‍ය ඒකකයේ කටු කන බල්ලන්ගේ කොමෙන්ට් කියවන්න අමතක කරන්න එපා
     

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    දහම් බේබි වෙනුවෙන් සටනට බැස්ස ජනපති මාධ්‍ය ඒකකයේ කටු කන බල්ලන්ගේ කොමෙන්ට් කියවන්න අමතක කරන්න එපා


    මේ පරාජිත හා හිටන් අතර වලියේ එක අවස්තාවක්. මු ඇවිල්ල රාජිතගෙ දරුවෙක්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මහ වැස්සට හේතුව- හිටන්ගෙන් උත්තර​

    දේවෝ වස්සතු කාලේන-සස්ස සම්පත්ති හෝතුච
    පීතෝ භවතු ලෝකෝච-රාජා භවතු ධම්මිකෝ

    රජු ධාර්මික නොවුනාම ස්න්‍භාව ධර්මය අපෝ-තේජෝ-වායෝ කැළඹෙනව. තුන් දොස් කිපෙනව. මේකයි සිද්ද වෙලා තිබෙන්නෙ.

    රජු දැහැමි නොවුන නිසා රජු අධර්මික පාලකයෙක් නිසා අද මුළු වායුගෝලයම කැළඹිලා.

    මුළු ස්වභාව ධර්මයම අද සම්පූර්ණයෙන්ම සුළු සමාජයම ලෝකමය විනාශ කරන තත්වයට ස්වභාව ධර්මයෙන් ගොඩනැගෙනව


     
    Status
    Not open for further replies.