මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    image_cd4379d084.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2014 ශ්‍රී ලංකාවේ ඉන්ධන ද්‍රව්‍ය අලෙවි කළ මිලගණන් පිළිබඳ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් මුද්‍රිත මාධ්‍යවල දැන්වීම් පළ කිරීමට වගකිවයුතු මුදල් ඇමැති මංගල සමරවීර සහ එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එම්. සමරතුංග යන මහත්වරුන් කටයුතු කළ බව පවසමින් එම දැන්වීම් සඳහා වැයවූ රජයේ මුදල් ඔවුන් දෙදෙනාම පුද්ගලිකව රජයට ආපසු ගෙවිය යුතු බවට නියෝග කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කළේය.

    ගුණවර්ධන මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ එවැනි අසත්‍ය තොරතුරු ඇතුළත් කර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ මුද්‍රිත මාධ්‍යවල දැන්වීම් පළකර ඇත්තේ වර්තමානයේ ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගත් තීරණය සාධාරණීකරණය කිරීමට නමුත් ඉදිරිපත් කළ මිල ගණන් සත්‍ය වශයෙන්ම වැරදි බවයි. හිතාමතා මහජනතාව නොමඟ යෑවීමට පහත් උත්සාහයක යෙදී ඇති බවද පෙත්සමේ සඳහන් කර ඇත.

    2014 දී අමුතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 60 ක්‌ යෑයි දැන්වීමේ පළවී තිබූ නමුත් සත්‍යවශයෙන්ම එදා පැවති මිල ඇමරිකන් ඩොලර් 104.53 කි.

    2014 භූමිතෙල් ලීටරයක මිල රු.106 යෑයි දැන්වීමේ සඳහන්ව තිබිණි එහෙත් එදා පැවැති ලීටරයක මිල රු. 81 කි.

    පසුගිය රජය කෙරෙහි පැවති ජනතා විශ්වාසය බිඳ දැමීම හා ද්වේෂ සහගතව අපකීර්තියට භාජන කිරීමේ අරමුණින් යුතුව දැන්වීම් වල අසත්‍ය තොරතුරු ඇතුළත් කර ඇත.

    මින් ඉදිරියට මහජනතාව නොමග යවන දැන්වීම් පළ කිරීමෙන් වලකින ලෙසට මුදල් ඇමැතිට හා ඔහුගේ ලේකම්වරයාට නියෝග කරන ලෙසද බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

    මෙම පෙත්සම ගොනු කළේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    සංගක්කාර පාලනයක් වෙනුවෙන් එක් වෙමු..... වෙනස 2...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Edit Tags Tags
    අරලිය කඩමු, එක්වෙමු, ඔක්කොම හොරුනේ, කාර් කෝ?, ගුnp ponsiyo ඉජුක්, පකේ මෛත්‍රීය, පඹ පාලනය, පවුල් පාලනය matakada?, පුලතිසි පබය, පොන්න හංසයෝ, මහින්ද හොඳායි, මිස්ටර් බීන්, මෛත්‍රී කරමු, රන්න පොනිල, රෙන්න ගූ නෑ, වැලි ගොඩ දාමු, වෙනස සැපද?, antibbs=djnick, my3, pake my3, puk palane, puka palala, truth hurts=dimuthmike, unp ponnayo, wanda rilawa
     
    Status
    Not open for further replies.