මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    10922606_10152943351481327_7611943408760194767_n.jpg


    :D
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අතීතයේ ජපානයට පමණක් ආසියාවේ දෙවැනි වූ මෙම රට දැන් සිoගප්පුරුවේ කුණුගොඩ දක්වා දියුණු කොලේ අපගේ දේශපාලුවන්ය .රටේ සියලු බහුතර මහජන ධනය ඇත්තේ දේශපාලුවන් සතුවය . එබෑවින් මෙම පාදඩ දේශපාලනයට තිතතබා ඒකාධිපතියෙකු හෝ හමුදාපාලනයක් බිහි කිරිමට කාලය උදා වී ඇත:angry:

    :oo:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,631
    113
    Nowhere
    12.png


    කොහොමද සාන්ත ඒක. මේ වගේ ලොකු රෙප් පවර් එකක් ගන්න කැමතිද?

    RKKYk7Y.png






    මෙතනින් ගිහින් Ithika Mithika වොට් කරන්න >>>>>> මෙතන



    HYUVeGu.png
    :love::D

    22.png
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මැති ඇමැතිවරුන් තිස්පස් දෙනකු මේ දිනවල විදෙස්ගතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    ඇමැතිවරුන් මෙන්ම මන්තී‍්‍රවරුන් ද මෙසේ විදෙස්ගතව ඇති අතර වැඩි දෙනකු එක්සත් ජාතික පක්ෂයේ අය බව ද වාර්තා වේ.

    අයවැය විවාදය පසුගිය 05 වැනිදා අවසන්වූ අතර ඇතැම් ඇමැතිවරුන් සහ මන්තී‍්‍රවරුන් ඊට පසුදා මෙරටින් බැහැරව ගොස් ඇත.

    මේ අය අතර එජාප මන්තී‍්‍රවරුන් වැඩි පිරිසක් සිිටින අතර සෙසු මන්තී‍්‍රවරුන් විපක්ෂය නියෝජනය කරන බවත් ඒ අතර ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් සිටින බවත් ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

    එමෙන්ම මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු පවුලේ සාමාජිකයන් සමඟ නිවාඩුව ගත කිරීම සඳහා මෙසේ විදෙස්ගතව ඇතැයි ද යුරෝපීය රටවලට ගොස් ඇති පිරිස වැඩි බව ද අදාළ ආරංචි මාර්ග තවදුරටත් ප‍්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තුව යළි රැුස් වන්නේ මැයි 07 වැනිදා වන බැවින් මෙම මැති ඇමැතිවරුන් විදෙස් රටවල දීර්ඝ නිවාඩුවක් ගත කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය.
     
    Status
    Not open for further replies.