මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

adi9ly.jpg


හස ලකුණ, හද ලකුණ කරගත්, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. ජනවාරි 8 වෙනිදා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.

  • එක්වෙමු
  • MY3
  • [හද ලකුණ,හස ලකුණ]
  • මෛත්‍රී පාලනයක්...!!!




රටකට ඕනෑ අපමණ අගයක් ...
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....


image5352.gif
 
  • Like
Reactions: wdk and Kalu_Banda

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,829
    3,412
    113
    ආසියානු රන් පදක්කම්ලාභි සුගත් තිලකරත්න විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම තීරණය ප‍්‍රකාශයට පත්කළා. ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.