මම ඕක දාලා තියෙන්නෙ 2018. ඕක මචන් තියෙන්නෙ circle එකක් වගේ. දැන් අපි මෙහෙම ඉදලා අපේ ආයුෂ අවුරුදු 10 ට යනකන් අඩු වෙලා යනවා. එක පාරටම වෙන දෙයක් නෙමෙයි ටික ටික. නිකමට හිතලා බලපන් අපේ අම්මලාගෙ තාත්තලාගෙ කාලෙ වගේ නෙමෙයි දැන්. මිනිස්සුන්ට ලෙඩ වැඩි. අවුරුදු 10 ට ආයුෂ අඩු වෙද්දි මිනිස්සු උපරිම පිරිහෙනවා. මිනිස්සු සත්තු වගේ වෙනවා. දැනමත් ලෝකෙ දිහා බැලුවම අපිට ඒක පේන්න තියෙනවනෙ. ඉස්සරහට ඕක වැඩි වෙනවා. මිනිස්සු සත්තු වගේ එක එක මරාගෙන අන්තිමට ඉතුරු වෙන ටික දෙනා ආයෙ ගුනධර්ම පුරන්න ගන්නවා. ඊට පස්සෙ ආයෙ ටික ටික ආයුෂ වැඩි වෙනවා. වැඩි වෙවී වැඩි වෙවී ගිහින් උපරිමයකට යනවා. ඊට පස්සෙ ආයෙ අඩු වෙන්න ගන්නවා. අඩු වීගෙන ඇවිත් පරමායුෂ අවුරුදු 80,000 වෙන තැන තමයි මෛත්‍රී බුදු හාමුදුරුවො පහල වෙනවා කියන්නෙ. ලොකු කතාවක් මං ඔය කෙටියෙන් කීවෙ
මචන් මම ඔයා දාලා තියන දෙ ගැන කිසිම ගැටලුවක් නැ මට , ලෝකය භෞතිකව විනාශ විමක් වෙන්න ඔනි කියලා මම හිතනවා (හෝ අපි නොදන්න යමක් තියනවා) , මොකද මම එහෙම කියන්නේ අපෙ ගෞතම බුදුන් වහන්සේ කලින් ඉපදුන කස්සප , කෝනාගම වගෙ බුදුවරු එහෙනම් ඉපදෙන්න ඔනි අදි මානවයා හිටිය කාළයේ එහෙනම්.
එහෙම කොහොමත් වෙන්න බැනේ බුදු වරු දේශණා කල ගැබුරු ධර්මය අවබෝධ කරගන්න පුලුවන් බුද්ධි මට්ටමක් තිබුන අය ඉන්න ඔනි රහත් වෙන්න නම්.
මම පෞද්ගලිකව හිතන්නේ ඔය කාතාවේ කියවෙන තේරුම අපි හිතන තේරුමට වඩා දෙයක් තියනවා කියලා. බුදු දහම වගෙ ප්‍රයෝගික දරිශණයක මැජික් වගේ දෙයක් තියෙන්න බැ ඊට වඩා ගැබුරු තේරුමක් තියෙන්න ඔනි

මෙකට හොද අර්ථ කථනයක් මම හිතන්නෙ
"රාමුව YouTube channel කරන රන්ධිකට" දෙන්න පුලුවන් වෙයි. , මට එයාව මෙ post එකට tag කරන්න විදියක් නැ (එයා එළකිරි එකේ ඉන්නවා)
------
Post added on Jan 21, 2021 at 12:42 PM