මෛත්‍රී භාවනාව තහනම් කරයි !

monson

Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    මෛත්‍රී භාවනාව තහනම් කරයි !

    රාජපාක්ෂික රූපවාහිනී හා ගුවන් විදුලි බෞධාගමික වැඩ සටහන් වලදී මෛත්‍රී භාවනාව ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්නනැයි රෙජීමයෙන් නියෝගයක් ලැබී තිබේ.

    මේ වන විට වැඩි වශයෙන් බෞද්ධ ආගමික වැඩ සටහන් විකාශය කරන රාජපක්ෂ පවුලට සමීප ගුවන් විදුලි නාලිකාවක නිතිපතා ප්‍රචාරයවූ මෛත්‍රී භාවනාව වැඩීම සම්බන්ධයෙන් තිබු කොටස ඉවත් කරන ලෙස ඊට අදාල ශිල්පීන්ට අද උදෑසන දැනුම් දී ඇත.

    ඒ වෙනුවට මහින්ද රාජපක්ෂගේ ගුණවයා ජයපිරිත විකාශය කෙරෙන වැඩසටහනක් සම්පදනය කිරීමටද නියමිතය.

    එමෙන්ම ඉදිරියේදී මැතිවරණ නීති උල්ලංගනය වන්නේ යැයි කියමින් සියළූම මාධ්‍යවල මෛත්‍රිය ගැන කත කිරීම තහනම් කරවීම සඳහා මැතිවරණ කොමසරිස්වරයාගෙන් ඉල්ලා සිටිමත් සිදු නොවුනොත් පුදුමය.

    - thrindependent.lk
     
    • Like
    Reactions: dj_ishan

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol::lol: මහින්දයට ඇත්තටම පිස්සු තද වෙළද නැත්තම් බොරුද
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒකාදිපති පෙරේතයා...

    Mahinda-Rajapaksa-2.jpg
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266
    113
    :lol::lol::lol: මහින්දයට ඇත්තටම පිස්සු තද වෙළද නැත්තම් බොරුද
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    රාජපාක්ෂික රූපවාහිනී හා ගුවන් විදුලි බෞධාගමික වැඩ සටහන් වලදී මෛත්‍රී භාවනාව ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්නනැයි රෙජීමයෙන් නියෝගයක් ලැබී තිබේ.

    මේ වන විට වැඩි වශයෙන් බෞද්ධ ආගමික වැඩ සටහන් විකාශය කරන රාජපක්ෂ පවුලට සමීප ගුවන් විදුලි නාලිකාවක නිතිපතා ප්‍රචාරයවූ මෛත්‍රී භාවනාව වැඩීම සම්බන්ධයෙන් තිබු කොටස ඉවත් කරන ලෙස ඊට අදාල ශිල්පීන්ට අද උදෑසන දැනුම් දී ඇත.

    ඒ වෙනුවට මහින්ද රාජපක්ෂගේ ගුණවයා ජයපිරිත විකාශය කෙරෙන වැඩසටහනක් සම්පදනය කිරීමටද නියමිතය.

    එමෙන්ම ඉදිරියේදී මැතිවරණ නීති උල්ලංගනය වන්නේ යැයි කියමින් සියළූම මාධ්‍යවල මෛත්‍රිය ගැන කත කිරීම තහනම් කරවීම සඳහා මැතිවරණ කොමසරිස්වරයාගෙන් ඉල්ලා සිටිමත් සිදු නොවුනොත් පුදුමය.

    - thrindependent.lk

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: