මෛත්‍රී භාවනාව තහනම් කරයි !
Source
මෛත්‍රී භාවනාව තහනම් කරයි !
රාජපාක්ෂික රූපවාහිනී හා ගුවන් විදුලි බෞධාගමික වැඩ සටහන් වලදී මෛත්‍රී භාවනාව ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්නනැයි රෙජීමයෙන් නියෝගයක් ලැබී තිබේ.
මේ වන විට වැඩි වශයෙන් බෞද්ධ ආගමික වැඩ සටහන් විකාශය කරන රාජපක්ෂ පවුලට සමීප ගුවන් විදුලි නාලිකාවක නිතිපතා ප්‍රචාරයවූ මෛත්‍රී භාවනාව වැඩීම සම්බන්ධයෙන් තිබු කොටස ඉවත් කරන ලෙස ඊට අදාල ශිල්පීන්ට අද උදෑසන දැනුම් දී ඇත.
ඒ වෙනුවට මහින්ද රාජපක්ෂගේ ගුණවයා ජයපිරිත විකාශය කෙරෙන වැඩසටහනක් සම්පදනය කිරීමටද නියමිතය.
එමෙන්ම ඉදිරියේදී මැතිවරණ නීති උල්ලංගනය වන්නේ යැයි කියමින් සියළූම මාධ්‍යවල මෛත්‍රිය ගැන කත කිරීම තහනම් කරවීම සඳහා මැතිවරණ කොමසරිස්වරයාගෙන් ඉල්ලා සිටිමත් සිදු නොවුනොත් පුදුමය.

Code:
http://sinhala.theindependent.lk/index.php/news2/6819-2014-11-22-06-04-37
Last edited: