මෛත්‍රී භාවනාව මුල සිට වඩනා ආකාරය

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා...නිරෝගි වෙත්වා... බඩේ අමාරු හොඳ වෙත්වා... කොන්දේ අමාරු හොඳ වෙත්වා.. කියන එක බමුණන්ගේ මෛත්‍රී භාවනාවයි. බුදුන් වහන්සේ දේශනා කලේ නිවන් දකින මෛත්‍රී භාවනාවක්. ඒ ඕක නෙවෙයි.

    මේ කය දෙතිස් කුණුපයක්, ලෙඩ වෙනවා, ජරා වෙනවා කියලා අසුබය මෙනෙහි කරන ඔය බමුණෝ සෙට් එකම ආපහු මේ කය නිදුක් වේවා නිරෝගි වේවා කියලත් මෙනෙහි කරනවා...

    බමුණන්ගේ මේ වැඩිලි දෙක එකිනෙකට පරපරයි කියන්න උන් වත් දන්නේ නෑ...

    බුදුන් වහන්සේ නිවන් දකින්න දේශනා කරපු "මෙත්තා චේතෝවිමුක්තිය" හෙවත් "ලෝකෝත්තර මෛත්‍රී භාවනාව" මෙන්න..





     
    • Like
    Reactions: NRTG

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    බුද්ධ වචනයට ගරහන මීමුරේ ධම්මවන්ස



    ඇත්ත එලිවෙනකොට විඩියෝ අයින් කරවාගන්නවා වගේ, කොපිරයිට් ක්ලේම් දානවා විඩියෝ එක අයින් කරවනවා. ලැජ්ජයි නේහ්? කට උත්තර නැති වුනාම විඩියෝ අයින් කරවා ගන්න බියගුලු "රහතුන්" වහන්සේ ! විලි ලැජ්ජයි! :LOL: :LOL:
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඇත්ත එලි වෙනකොට විඩියෝ අයින් කරවාගන්නවා වගේ, කොපිරයිට් ක්ලේම් දානවා විඩියෝ එක අයින් කරවනවා. ලැජ්ජයි නේහ්? කට උත්තර නැති වුනාම විඩියෝ අයින් කරවා ගන්න බියගුලු "රහතුන්" වහන්සේ ! විලි ලැජ්ජයි! :LOL: :LOL:
    මඩ වීඩියෝ වලින් උඹ දවසක උඹේ මඩ චැනල් එකටත් කෙලවගන මඩ fb ප්‍රොෆයිල් එකටත් සුපිරියට කෙලවගන්නවා. බලපන්