සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා...නිරෝගි වෙත්වා... බඩේ අමාරු හොඳ වෙත්වා... කොන්දේ අමාරු හොඳ වෙත්වා.. කියන එක බමුණන්ගේ මෛත්රී භාවනාවයි. බුදුන් වහන්සේ දේශනා කලේ නිවන් දකින මෛත්රී භාවනාවක්. ඒ ඕක නෙවෙයි.
මේ කය දෙතිස් කුණුපයක්, ලෙඩ වෙනවා, ජරා වෙනවා කියලා අසුබය මෙනෙහි කරන ඔය බමුණෝ සෙට් එකම ආපහු මේ කය නිදුක් වේවා නිරෝගි වේවා කියලත් මෙනෙහි කරනවා...
බමුණන්ගේ මේ වැඩිලි දෙක එකිනෙකට පරපරයි කියන්න උන් වත් දන්නේ නෑ...
බුදුන් වහන්සේ නිවන් දකින්න දේශනා කරපු "මෙත්තා චේතෝවිමුක්තිය" හෙවත් "ලෝකෝත්තර මෛත්රී භාවනාව" මෙන්න..