මෛත්‍රී භාවනාව

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෛත්‍රී භාවනාව

    බුදුරජාණන් වහන්සේ දේශනා කලේ රහතන් වහන්සේලා සියක් නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිසංසයි එක පසේ බුදු නමකට දන් පැන් පූජා කිරීම.
    පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිසංසයි එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් පැන් පූජා කිරීම.
    බුදුරජාණන් වහෙන්සේට දන් පැන් පූජා කරනවට වඩා මහත් ඵලයි මහානිසංසයි බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීම.
    බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීමට වඩා මහානිසංසයි සිව් දිගින් වඩින මහා සංඝ රත්නයට ආරාම, කුටි පූජා කිරීම.
    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටත් වඩා මහත් ඵලයි මහානිසංසයි පැහැදුන සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ සරණ යෑම තුල, ශ්‍රී සද්ධර්මය සරණ යෑම තුල, ආර්ය මහා සංඝ රත්නය සරණ යෑම තුල. ඒ තුල මහා පුණ්‍ය ගංගාවන් තුනක් නිරන්තරයෙන් ජිවිතයට ගලාගෙන එන බව උන් වහන්සේ දේශනා කලා.
    ඊටත් වඩා මහත් ඵලයි මහානිසංසයි පැහැදුන සිතින් යුතුව සිල් පද ආරක්ෂා කිරීම. ඒ තුල ජිවිතයට පුණ්‍ය ගංගාවන් පහක් නිරන්තරයෙන් ගලන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.
    ඊටත් වඩා මහත් ඵලයි මහානිසංසයි කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරල තියෙනවා එළදෙනකගේ කිරි දොවන කාලයක් තරම් සුළු කාලයක් (විනාඩි 10ක් 20ක්) මෛත්‍රී භාවනාව කිරිම.

    මෛත්‍රී භාවනාව කළ හැකි ආකාර දෙකක් ඇත. එනම්,
    මහග්ගත චේතෝ විමුක්තිය වශයෙන් හා අප්පමාන චේතෝ විමුක්තිය වශයෙන්.

    මහග්ගත චේතෝ විමුක්තිය ( ප්‍රදේශ වශයෙන් ගෙන මෛත්‍රිය පැතිරීම )

    මම වෛර නැත්තෙක් වෙම්වා,
    මම තරහා නැත්තෙක් වෙම්වා,
    මම ඊර්ශයා නැත්තෙක් වෙම්වා,
    දුක් පීඩා නැත්තෙක් වෙම්වා,
    සුව සේ ජිවත් වෙම්වා,
    ශාන්ත සුවයට පත් වෙම්වා.

    මා මෙන්ම,
    මෙම නිවසේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    මේ ගමේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    මේ නගරයේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    මේ පළාතේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    මේ රටේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    මේ ලෝකයේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    සියලුම ලෝකයන්හී ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    අප්පමාන චේතෝ විමුක්තිය (දිසාවන් වශයෙන් ගෙන මෛත්‍රිය පැතිරවීම.)

    මම වෛර නැත්තෙක් වෙම්වා,
    මම තරහා නැත්තෙක් වෙම්වා,
    මම ඊර්ශයා නැත්තෙක් වෙම්වා,
    දුක් පීඩා නැත්තෙක් වෙම්වා,
    සුව සේ ජිවත් වෙම්වා,
    ශාන්ත සුවයට පත් වෙම්වා.

    මා මෙන්ම,
    උතුරු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    උතුරු අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    නැගෙනහිර දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    නැගෙනහිර අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    දකුණු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    දකුණු අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    බටහිර දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    බටහිර අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    උඩ දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.

    එමෙන්ම,
    යට දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
    වෛර නැත්තෝ වෙත්වා,
    තරහා නැත්තෝ වෙත්වා,
    ඊර්ශයා නැත්තෝ වෙත්වා,
    දුක් පීඩානැත්තෝ වෙත්වා,
    සුව සේ ජිවත් වෙත්වා,
    ශාන්ත සුවයට පත් වෙත්වා.
    ************************************************

    ධර්මය සාකච්චාවෙන්, බෙදාගැනීමෙන් හා අනෙකුත් කුසලකර්මයන් කිරීමෙන් ඔබ මා කරගත්තා වූ යම් පිනක් වේද, යම් කුසලයක් වේද, මේ භාවයේදීම නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා...

    මේ සසරේ අප ගෙවූ දුක් අවබෝධ කරගෙන මේ අති බයංකාර වූ සංසාර ගමනෙන් මිදීමට සියලු සත්වයෝ උත්සහ ගනිත්වා.

    මේ අපගේ පළමු ඉපදීම නොව...
    මේ සසරේ අපි අනන්තවත් ඉපදී ඇත්තෙමු. අපගේ මව් මියගිය දුකට අපි හෙලූ කඳුළු එකතු කරේනම් මේ සාගරයටත් වඩා විශාලයි.
    අපගේ පියා
    මියගිය දුකට අපි හෙලූ කඳුළු එකතු කරේනම් මේ සාගරයටත් වඩා විශාලයි.
    මේ සසරේ අපිව ගෙනයන එකම හේතුව අවිද්‍යාවයි...

    මෙය කියවන සියලු දෙනා හට දහම් ඇස ලැබේවා.. අවිද්‍යාව විද්‍යාවෙන් දුරු කෙරෙත්වා.

    මේ සසරින් මිදෙත්වා...

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ගොඩක් වටිනා ලිපියක් මචන්.. මොන ප්‍රශ්නේ තිබුනත් දවසකට විනාඩි 10ක් භාවනා කරලා ලබන මානසික සහනය වෙන කිසිම ක්‍රමයකින් ලබන්න බැ.. තෙරුවන් සරණයි.. ++
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගොඩක් වටිනා ලිපියක් මචන්.. මොන ප්‍රශ්නේ තිබුනත් දවසකට විනාඩි 10ක් භාවනා කරලා ලබන මානසික සහනය වෙන කිසිම ක්‍රමයකින් ලබන්න බැ.. තෙරුවන් සරණයි.. ++

    තෙරුවන් සරණයි !!!
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0

    දවසකට විනාඩි 10ක් භාවනා කරනවා නම් මනස ගොඩක් සැහැල්ලු කර ගන්න පුලුවන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න එහෙම හිටපු එකෙක් තමා ඒ කාලෙ.. :rofl:
    දැහැන බිඳුනා, මෝල ස්ටාර්ට් උනා කසාඳ බැන්ඳා..:lol:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෛත්‍රිය භාවනාවක් ලෙස වැඩන එකේ වරදක් නැහැ. නමුත් අවශ්‍ය මොහොතේදි මෛත්‍රිය භාවිතයට ගැනීමයි වඩා වැදගත් වෙන්නෙ. ඒ කියන්නෙ අපිට තරහක් එන්න එනකොට තරහක් එන්න එන බව හඳුනගෙන ඒ මොහොතේම සිත තුල මෛත්‍රිය ඇතිකරගෙන අර එන්න එන තරහ ඇතුලට නොගෙන ඒ මොහොතේම සිතෙන් ඉවත් කරල දාන්න පුලුවන්නම් එය තමයි සැබෑ මෛත්‍රී භාවනාව.මෙත්තානුස්සතිය කියන්නෙ මේකට.මෙතනත් සිදුවෙන්නෙ ආනපානය භාවිතයට ගැනීමමයි. තරහ පාන ( ප්‍රහානය ) කිරීම සහ මෛත්‍රිය ආන කිරීම( ඇතුලට ගැනීම ).
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87

    තම හට නැති නැණ පවසා
    බොරුවෙන් පිම්බෙනු හැදුවා
    උත්තර දෙන්නට බැරුවා
    බක පණ්ඩිත හෙළි වූවා

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=19734614
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21630144

    Skylark