මම වෛර නැත්තෙක් වෙම්වා!

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ඔව් . සමහරු මාගේ දෙමව්පියො, හතුරො කියලා වෙන්කරගෙන මෛයිත්‍රී වඩන්න යනවා. එතකොට එතනදි ගැටීමක් ඇතිවෙනවා. සියලු සත්වයන්ට කියලා මෛයිත්‍රී වඩද්දි ගැටීමක් ඇතිවෙන්නෙ නෑ :yes:
    ආකාර දෙකටම මෛයිත්‍රී වඩන්න පුලුවන්,
     
    • Like
    Reactions: Glitch

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මම වෛර නැත්තෙක් වෙම්වා!
    තරහ නැත්තෙක් වෙම්වා!
    ඉරිසියා නැත්තෙක් වෙම්වා! දුක් පීඩා නැත්තෙක් වෙම්වා!
    සුව සේ ජීවත් වෙම්වා!
    ශාන්ත සුවයට පත් වෙම්වා!
    මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ සියලූ සත්වයෝ ම වෛර නැත්තෝ වෙත්වා!
    තරහා නැත්තෝ වෙත්වා!
    ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා!
    සුව සේ ජීවත් වෙත්වා!
    ශාන්ත සුවයට පත් වෙත්වා!
    අප්පමාණ චේතෝ විමුක්තිය
    උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
    උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    යට දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා
    Very good
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඇයි දවල් දානේ හම්බ වුනේ නැද්ද?
    පාත්තරේ දික් කරපං බෙට්ටක් දාන්න.
    කසුන් වෛයිර නැත්තෙක් වෙත්වා
    ammawa ewapanko bed eke dagena bawana parak danna 😍 ammage hurathal athi ganayek gahala uba haduna kiyanne ithin
    ජාති වෛයිර නැත්තෙක් වෙත්වා
    Akara dekakata umbge ammata mai3 wdpn ponnaya
    හෙසිඅන් වෛයිර නැත්තෙක් වෙත්වා
     

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    samatama my3 wethwa

    ඔව් . සමහරු මාගේ දෙමව්පියො, හතුරො කියලා වෙන්කරගෙන මෛයිත්‍රී වඩන්න යනවා. එතකොට එතනදි ගැටීමක් ඇතිවෙනවා. සියලු සත්වයන්ට කියලා මෛයිත්‍රී වඩද්දි ගැටීමක් ඇතිවෙන්නෙ නෑ :yes:
    demaw piyanta waira karana aya nathida?
    ------ Post added on Jul 11, 2022 at 8:29 PM
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ඔව් . සමහරු මාගේ දෙමව්පියො, හතුරො කියලා වෙන්කරගෙන මෛයිත්‍රී වඩන්න යනවා. එතකොට එතනදි ගැටීමක් ඇතිවෙනවා. සියලු සත්වයන්ට කියලා මෛයිත්‍රී වඩද්දි ගැටීමක් ඇතිවෙන්නෙ නෑ :yes:



    ------ Post added on Aug 17, 2022 at 2:50 AM


    ------ Post added on Aug 25, 2022 at 7:44 AM