මෛත්‍රී භාවනාව

Nov 24, 2014
789
64
0
හොද වැඩක්. අර කාලකන්නිය මයිත්රීබාවනාව විකුනං කාල චන්දෙ ගන්නෙ. මයිත්රී බාවනාව තාවකාලිකව තහනම් කල්ල දාන්න ඕනෙ. ඒ වෙනුවට ආනාපානසති වගේ බාවනාවක් යොදාගන්න පුලුවන්නෙ
 

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    https://www.facebook.com/video.php?v=508479182628526


    ජනාධිපතිතුමා ඉතාලියෙත් නිදහස ඇති කල බව ඔබ දන්නේද ?
    මිලානෝ දුර නිසා කෑ ගහලා කිව්වා මදිද ?
    අපි ඉතාලියෙ ඉදන් ජන්දේ දෙනවා !
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හොද වැඩක්. අර කාලකන්නිය මයිත්රීබාවනාව විකුනං කාල චන්දෙ ගන්නෙ. මයිත්රී බාවනාව තාවකාලිකව තහනම් කල්ල දාන්න ඕනෙ. ඒ වෙනුවට ආනාපානසති වගේ බාවනාවක් යොදාගන්න පුලුවන්නෙ

    :D:D:D:D:D:D

    10264496_746908508724356_4344937414120538671_n.jpg


    නෙත් වසා
    ජනපති වඩිති
    ආනාපානසති !
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    https://www.facebook.com/video.php?v=509005675909210

    ඔය මෛත්‍රීයට අපලයි හලෝ !

    ලිදේ වතුර අයිති ලිදටමයි ! හලෝ ! ඔය ලිංවල වතුර බොන්න එපා හලෝ පුළුවන් තරම් මණ්ඩලේ වතුර බොනවා හලෝ !

    අනික සහෝදරයෝ දොළොස් දෙනෙකු ඉන්නව කියලත් මට කේන්දරෙන් පෙනුනා !
     
    Last edited: