මෛත්‍රී භාවනාව
මෛත්‍රී භාවනාව වඩන ආකාර 2 ක් තියනවනේ...
1. තමන් කේන්ද්‍ර කරගෙන, වටේට ක්‍රමයෙන් මෛත්‍රීය පැතිරවීම.
2. දිශා වශයෙන් මෛත්‍රිය පැතිරවීම.
මේ ආකාර දෙකටම භාවනාව වඩන්න ඕනේද?
නැත්නම් කැමති එක ක්‍රමයකටද?
පැහැදිලි කරන්න. බොහොම පින්...!
මෛත්‍රී භාවනාව වඩන ආකාර 2 ක් තියනවනේ...
1. තමන් කේන්ද්‍ර කරගෙන, වටේට ක්‍රමයෙන් මෛත්‍රීය පැතිරවීම.
2. දිශා වශයෙන් මෛත්‍රිය පැතිරවීම.
මේ ආකාර දෙකටම භාවනාව වඩන්න ඕනේද?
නැත්නම් කැමති එක ක්‍රමයකටද?
පැහැදිලි කරන්න. බොහොම පින්...!

