මෛත්‍රී මහින්දට වඳියි

bayya

Junior member
  • May 18, 2007
    31
    37
    18
    මෛත්‍රී මහින්දට වඳියි

    එන පලාත්පාලන මැතිවරනයෙ පිලිබද ජනතා ප්‍රශාදය කෙසේදැයි මෛත්‍රී රහස් කන්ඩායමක් යොදා විස්තර සොයා ඇත. ඔවුන් පවසන්නේ මෛත්‍රී කැටුව ශ්‍රීලංනිප 3 වන හෝ 4 වන ස්තානයත් ඒකාබද්දය හෝ unp ය පලමු ස්තානයත් ලබනු ඇති බවය.

    මෙම තොරතුරු දැනගත් වහාම මෛත්‍රී මහින්දට දුරකතන ඇමතුමක් අරන් පවසා ඇත්තේ ජනපතිකම හැර අන් ඕන දෙයක් ඉල්ලන්න දෙන්නම් ඒකාභද්ධයෙන් වෙනම ඉල්ලන්න එපා අප සමග එක්වෙන්න කියාය. නමුත් මහින්ද පවසා ඇත්තේ තමා ජනතා කැමත්ත ට ඉඩ දෙන බව හා රැ වැටුනු වලේ දවල් වැටෙන්න කැනති නැ.  ඔබ සමග හවුලේ කැදත් එපා කියාය.

    මෙම හේතුව නිසා මෛත්‍රී දැඩි අපහසුතාවයකට පත් වී ඇත. මෙ සතියේ දේශපාලනයේ ලොකු වෙනසක් ඇති වෙයි කියා ද ලොකු සැකයක් කුතුහලයක් සැම හදවත්තුලම ඇත
     
    • Like
    Reactions: kinkon

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මෙ සතියේ දේශපාලනයේ ලොකු වෙනසක් ඇති වෙයි කියා ද ලොකු සැකයක් කුතුහලයක් සැම හදවත්තුලම ඇත

    අඩේ සුජීව ප්‍රසන්න ආරච්චිද නිවුස් එක ලියලා තියෙන්නේ..:rofl: