මෛත්‍රී මුදා හැරිය පරවියා කූඩුවටම යයි

JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28
    මෛත්‍රී මුදා හැරිය පරවියා කූඩුවටම යයි

    විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අරඹමින් කඳුරුවෙල නගරයේ දී ඊයේ (30) පැවැති මංගල රැලියේදී මුදා හැරිය සුදු පරවියා නැවත් කූඩුව වෙතම පියඹා යන අයුරු දැකගත හැකි විය. මෛත්‍රීපාල සිරිසේන මහතා පරවියා දෑතට ගෙන අහසට මුදාහැර අහස දෙස බලා සිටියත් පරවියා සියලු දෙනා මවිත කරමින් නැවත කූඩුව ඇතුළටම පියඹා ගියේ ය.
    මෙම සිද්ධිය දුටු වේදිකාව මත සිටි විපක්ෂයේ නායකයන් මෙන්ම රැස්ව සිටි ජනතාවද මුහුණට මුහුණ බලාගත්හ.
    කූඩුවක රඳවාගෙන සිටින කුරුල්ලකු නිදහස් කළ විට සාමාන්‍යයෙන් සිදුවන්නේ ඈතට පියඹා යෑම වුවද මෙම පරවියා නැවත කූඩුවට පියඹා යෑම සැමගේ විමතියට හේතු විය. විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ කටයුතු ලත් තැනම ලොප්වීමක් ලෙස ඇතැමුන් මෙය හඳුන්වා දෙති.
     
    • Like
    Reactions: kinkon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොදු සිරිසේනගේ පළමු රැළියේ මහා අපලයක්.. පළමු සුදු පරවියා උඩුකුරුඤ්ඤං [Video]

    විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ සටන ආරම්භ කරමින් ඉයේ දිනයේ පොලොන්නරුවේදී පවත්වන ලද පළමු ප‍්‍රචාරක රැළියේදී මහා අසුබ පෙර නිමිත්තක් දක්නට ලැබිනි.

    එම රැළිය ආරම්භයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවසට මුදා හරින්නට උත්සාහ කරන ලද පළමු සුදු පරවියා බිම ඇද වැටුණු අතර එවේලේ වේදිකාවේ සිටි සියළු නායකයන්ගේ මුහුණු එම සිද්ධියෙන් අඳුරු වනු දක්නට ලැබින.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙකයි උනෙ ඔතන හොදට විඩියො එක බලපන්..සිරිසෙන මහතා පරවියා උඩට විසිකලෙ නෑහෑ..එතුමා පරවියව නිකන් අත හෑරියා එකයි උනෙ..පරවියෙක් උඩට විසිකලාම තමා උඩට පියාබන්නෙ
     
    • Like
    Reactions: agrmrs

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ සටන ආරම්භ කරමින් ඉයේ දිනයේ පොලොන්නරුවේදී පවත්වන ලද පළමු ප‍්‍රචාරක රැළියේදී මහා අසුබ පෙර නිමිත්තක් දක්නට ලැබිනි.

    එම රැළිය ආරම්භයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවසට මුදා හරින්නට උත්සාහ කරන ලද පළමු සුදු පරවියා බිම ඇද වැටුණු අතර එවේලේ වේදිකාවේ සිටි සියළු නායකයන්ගේ මුහුණු එම සිද්ධියෙන් අඳුරු වනු දක්නට ලැබින.

    :lol:
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    පොදු සිරිසේනගේ පළමු රැළියේ මහා අපලයක්.. පළමු සුදු පරවියා උඩුකුරුඤ්ඤං [Video]

    විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ සටන ආරම්භ කරමින් ඉයේ දිනයේ පොලොන්නරුවේදී පවත්වන ලද පළමු ප‍්‍රචාරක රැළියේදී මහා අසුබ පෙර නිමිත්තක් දක්නට ලැබිනි.

    එම රැළිය ආරම්භයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවසට මුදා හරින්නට උත්සාහ කරන ලද පළමු සුදු පරවියා බිම ඇද වැටුණු අතර එවේලේ වේදිකාවේ සිටි සියළු නායකයන්ගේ මුහුණු එම සිද්ධියෙන් අඳුරු වනු දක්නට ලැබින.

    උඹලගෙ පක්ශෙ එවුන්ට තියෙන්නෙ රට හදන එක නෙවෙයි වෙලාවල් බලන එකයි සුබ අසුබ හොයන එකයි. තොපෙ මහරජත් එකයි උගෙ පුක ලෙව කන තෝත් එකයි. ඔක්කොම මිථ්‍යා දුශ්ඨිකයෝ. නොදකින් තොපි. තාම ජීවත් වෙන්නේ ගල් යුගේ. තූ තොපි.
     
    • Like
    Reactions: Wal MAMA and toiya

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කොස්තාපල්;17455184 said:
    උඹලගෙ පක්ශෙ එවුන්ට තියෙන්නෙ රට හදන එක නෙවෙයි වෙලාවල් බලන එකයි සුබ අසුබ හොයන එකයි. තොපෙ මහරජත් එකයි උගෙ පුක ලෙව කන තෝත් එකයි. ඔක්කොම මිථ්‍යා දුශ්ඨිකයෝ. නොදකින් තොපි. තාම ජීවත් වෙන්නේ ගල් යුගේ. තූ තොපි.

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොස්තාපල්;17455184 said:
    උඹලගෙ පක්ශෙ එවුන්ට තියෙන්නෙ රට හදන එක නෙවෙයි වෙලාවල් බලන එකයි සුබ අසුබ හොයන එකයි. තොපෙ මහරජත් එකයි උගෙ පුක ලෙව කන තෝත් එකයි. ඔක්කොම මිථ්‍යා දුශ්ඨිකයෝ. නොදකින් තොපි. තාම ජීවත් වෙන්නේ ගල් යුගේ. තූ තොපි.
    මම නම් ඔව පිලි ගන් නැ, ඔව ගැන වාද කරල තමා මම බෑන් උනෙත් දැනගෙන කතා කරපිය.:frown:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,057
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    එම රැළිය ආරම්භයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවසට මුදා හරින්නට උත්සාහ කරන ලද පළමු සුදු පරවියා බිම ඇද වැටුණු අතර එවේලේ වේදිකාවේ සිටි සියළු නායකයන්ගේ මුහුණු එම සිද්ධියෙන් අඳුරු වනු දක්නට ලැබින.

    :lol:
    :sorry:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    පොදු සිරිසේනගේ පළමු රැළියේ මහා අපලයක්.. පළමු සුදු පරවියා උඩුකුරුඤ්ඤං [Video]

    විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ සටන ආරම්භ කරමින් ඉයේ දිනයේ පොලොන්නරුවේදී පවත්වන ලද පළමු ප‍්‍රචාරක රැළියේදී මහා අසුබ පෙර නිමිත්තක් දක්නට ලැබිනි.

    එම රැළිය ආරම්භයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවසට මුදා හරින්නට උත්සාහ කරන ලද පළමු සුදු පරවියා බිම ඇද වැටුණු අතර එවේලේ වේදිකාවේ සිටි සියළු නායකයන්ගේ මුහුණු එම සිද්ධියෙන් අඳුරු වනු දක්නට ලැබින.
    වීඩියෝ එකක් හොයා ගන්න පුලුවන්ද ?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය කව්රැ කව්රැත් ආවෙ සුදු පරවියෝ අතින් අරන් තමයි. ඇවිල්ල මාස 3න් විධායක බලතල අහෝසි කරනවි කියල කි දෙනෙක් කියල තියෙනවද, යහපාලනය ඇතිකරන්න කී දෙනෙක් පොරොන්දු උනාද. අන්තිමට බලය ලැබුණු ගමන් තමයි ගේම පටන් ගන්නෙ. දැන් පරවියෝ උනත් දන්නවා මුන් කරන්නෙ බොරැ කියල. උන් දන්නවා ඉගිලිලා ගියා කියල තේරැමක් නැ කියල.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    *** මව්බිමට මහින්දට සිමාවක් නෑ***
    බලයට, බල ලෝභයට සීමාවක් නෑ
    අයුත්කියට, අසාධාරණයට, අවනීතියට සීමාවක් නෑ
    මහජන මුදල් කෝටී ප්‍රකෝටි ගනන් හොරා කන එකේ සීමාවක් නෑ
    කුඩු, එතනෝල් ගේන එකේ සීමාවක් නෑ
    ලෝකෙට ණය වෙන එකේ සීමාවක් නෑ
    දුප්පතුන්ගෙන් බදු ගහන එකේ සීමාවක් නෑ
    රට මුස්ලිම්කරනය කිරීමේ සීමාවක් නැහැ
    නිදන් හෑරීමේ සීමාවක් නෑ
    කෞතුකාගාර කඩන එකේ සීමාවක් නෑ
    බෞද්ධ පුරාවස්තු සන්හරයේ සීමාවක් නෑ
    පවුල්වාදයේ සීමාවක්නෑ
    කටවුට්, පෝස්ටර් වල සීමාවක් නෑ
    නීතියට අතපෙවීමේ සීමාවක්නෑ
    පලිගැනීමේ සීමාවක්නෑ

    It's time to Answer
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,057
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    fonseka_-Sri-Lankan-presidential-candidate-of-the-common-opposition-Gen.-Sarath-Fonseka-waves-to-his-supporters-after-filing-his-nomination-in-Colombo-Sri-Lanka-on-Thursday-2010--e1337347220454.jpg

    :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොස්තාපල්;17455184 said:
    උඹලගෙ පක්ශෙ එවුන්ට තියෙන්නෙ රට හදන එක නෙවෙයි වෙලාවල් බලන එකයි සුබ අසුබ හොයන එකයි. තොපෙ මහරජත් එකයි උගෙ පුක ලෙව කන තෝත් එකයි. ඔක්කොම මිථ්‍යා දුශ්ඨිකයෝ. නොදකින් තොපි. තාම ජීවත් වෙන්නේ ගල් යුගේ. තූ තොපි.

    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ලිපිය ලියල තියෙන්නේ ජීවිතේ කවමදාවත් පරවියෙක් සයි කරල නැති(උඩ ගහල නැති) එකෙක්........
    අනේ ගොනෝ!!!!
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    කොස්තාපල්;17455184 said:
    උඹලගෙ පක්ශෙ එවුන්ට තියෙන්නෙ රට හදන එක නෙවෙයි වෙලාවල් බලන එකයි සුබ අසුබ හොයන එකයි. තොපෙ මහරජත් එකයි උගෙ පුක ලෙව කන තෝත් එකයි. ඔක්කොම මිථ්‍යා දුශ්ඨිකයෝ. නොදකින් තොපි. තාම ජීවත් වෙන්නේ ගල් යුගේ. තූ තොපි.

    rep ++ :D:D:D
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අරඹමින් කඳුරුවෙල නගරයේ දී ඊයේ (30) පැවැති මංගල රැලියේදී මුදා හැරිය සුදු පරවියා නැවත් කූඩුව වෙතම පියඹා යන අයුරු දැකගත හැකි විය. මෛත්‍රීපාල සිරිසේන මහතා පරවියා දෑතට ගෙන අහසට මුදාහැර අහස දෙස බලා සිටියත් පරවියා සියලු දෙනා මවිත කරමින් නැවත කූඩුව ඇතුළටම පියඹා ගියේ ය.
    මෙම සිද්ධිය දුටු වේදිකාව මත සිටි විපක්ෂයේ නායකයන් මෙන්ම රැස්ව සිටි ජනතාවද මුහුණට මුහුණ බලාගත්හ.
    කූඩුවක රඳවාගෙන සිටින කුරුල්ලකු නිදහස් කළ විට සාමාන්‍යයෙන් සිදුවන්නේ ඈතට පියඹා යෑම වුවද මෙම පරවියා නැවත කූඩුවට පියඹා යෑම සැමගේ විමතියට හේතු විය. විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ කටයුතු ලත් තැනම ලොප්වීමක් ලෙස ඇතැමුන් මෙය හඳුන්වා දෙති.

    Umba Honday ITN eke wadata yawanna.