මෛත්‍රී ලක්ෂ 10ක තෙල් කූපන් රජයට බාර දෙයි

lovesl

Member
Dec 8, 2014
235
20
0
මෛත්‍රී ලක්ෂ 10ක තෙල් කූපන් රජයට බාර දෙයි

සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිය දී ඉන්ධන ලබා ගැනීම සඳහා රජයෙන් දී තිබූ රුපියල් දස ලක්ෂ තිස් දහසක ඉන්ධන කූපන්පත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රවාහන නිලධාරයකුට බාර දුන්නේය.
මෙම මාධ්‍ය හමුවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, හිටපු ඇමැති රාජිත සේනාරත්න, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

menna minissu
 
  • Like
Reactions: roma3547

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    mu patta horek mu a kupan aran awith.
    enakota ewa thiyala enata oni.

    dan therenawane mu horek kiyala.
    ewa madiya sandarsana walata yoda gena.
    lajjai yoko.lajjai.

    මේවගේ එලිපිට මධ්‍ය ඉස්සරහා දුන්නේ නැතිනම් කියයි කූපන් ටික අස්ථානගතවෙලා කියල ජනරාල්ව චන්දෙන් පස්සේ දවසේ බොරුචෝදනා දාලා ඇතුලට දැම්ම වගේ වෙන්න පුලුවන්... ඒ නිසා හොඳම දේ මෙහෙම කරන එකයි...
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේවගේ එලිපිට මධ්‍ය ඉස්සරහා දුන්නේ නැතිනම් කියයි කූපන් ටික අස්ථානගතවෙලා කියල ජනරාල්ව චන්දෙන් පස්සේ දවසේ බොරුචෝදනා දාලා ඇතුලට දැම්ම වගේ වෙන්න පුලුවන්... ඒ නිසා හොඳම දේ මෙහෙම කරන එකයි...

    ඒක අපි බලාගන්නම් උබල අරාබියට පලයන් මෙතන පු* දෙන්නෙ නැතුව