මෛත්‍රී_කම්බ_හොරෙක්

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මෛත්‍රී_කම්බ_හොරෙක්

    කවුද බන් මේ නිලිය?

    මහින්ද මහත්තයා හොරෙක් නම් මෛත්‍රී කම්බ හොරෙක්.. මධූෂා රාමසිංහ


    හිටපු ජනාධිපති වන මහින්ද රාජපක්ෂ මහතා හොරෙක් නම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කම්බ හොරෙක් යැයි නිළියක වන මධූෂා රාමසිංහ පවසයි. සැමටම නීතිය සාධාරණ විය යුතු බවත් ඇය පවසයි. ඇය කළ කතාව




    Gossip
     
    Last edited:
    • Like
    Reactions: DjAtrocity

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉන්දියවෙන් ගෙනල්ලා පෙන්න ඒවගේ නැ බන් මධූෂා :P

    පවු අනේ මෙයා ....හරිම අසාදාරනයක් වෙලා මෙයාට
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පවු අනේ මෙයා ....හරිම අසාදාරනයක් වෙලා මෙයාට

    හපෝ උඹටනම් quote කරන්නෑ. මන් දැක්කා තෝ කුනුහරප විදිනවා thread එකක :rofl: කුජීතයි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හිටංගෙ පැත්තට සෙට් උනා නම් නිකම්ම සුදු චරිත වෙනව විපක්ෂෙ කියල හිටියොත් හොරුලු..ඡන්දෙ දාපු මෝඩ සිංහලුන්ටම හොඳා!
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    හිටංගෙ පැත්තට සෙට් උනා නම් නිකම්ම සුදු චරිත වෙනව විපක්ෂෙ කියල හිටියොත් හොරුලු..ඡන්දෙ දාපු මෝඩ සිංහලුන්ටම හොඳා!

    typical toiyyo :rofl:


    l3V6cQ0.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හපෝ උඹටනම් quote කරන්නෑ. මන් දැක්කා තෝ කුනුහරප විදිනවා thread එකක :rofl: කුජීතයි

    ක්ෂණික කෝපය :dull:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    winajn.jpg


    අම්මටහුඩු කව්ද බන් මේ හිපාටුවා.. නම දාන්නේ නැතුව රෙප් කපන්නේ
     
    Last edited: