මෛත්‍රී_නළුවා

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
මේක මෙගා ටෙලි නාට්‍යයක්

- මෛත්‍රී නළුවා ඊළඟ කොටසේ පිටපතවත් දන්නේ නෑ
- නමක් නැති මේ ටෙලි නාට්‍යයට 'ඇගේ වෛරය' යන නම හොඳයි
- නාට්‍යයේ නිෂ්පාදකයන් ඉන්නේ පිටරට අධ්‍යක්ෂණය චන්ද්‍රිකාගේ: තිර පිටපත රනිල්ගේ

- සටන් අධ්‍යක්ෂවරු කොටි ඩයස්පෝරාවේ ජවිපෙ වේෂ නිරූපනයේ දෙමළ සන්ධානය විකට චරිතයක

- මෛත්‍රීගේ අනාගතය ගැන ඇත්තේ කනගාටුවක් බව ඇමැති ඩලස් කියයි




විපක්ෂයේ පොදු අපේකෂකයා ලෙස ඉදිරිපත් වී සිටින හිටපු මහ ලේකම්වරයාගේ භූමිකාව මෙගා ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතය හා සමාන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
නමක් නැති මෙම ටෙලිනාට්‍යයට ‘‘ඇගේ වෛරය ’’ ලෙස නම් තබන්නැයි තමන් යෝජනා කරන බව හෙතෙම කීවේය.


waraka2.jpg


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පෙරේදා (22) පැවැති මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය.
මෙහි නිෂ්පාදකයන් ඉන්දියන් සාගරයෙන් එපිට බලවත් රාජ්‍යවල පුද්ගලයන් මිස ශ්‍රී ලාංකිකයන් නොවන බවත් අංග රචනය හා දෙබස් හිටපු ජනාධිපතිණි චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේත්, තිර පිටපත විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බවත් අලහප්පෙරු මහතා කියා සිටියේය.
මෙහි සටන් අධ්‍යක්ෂණ එල්.ටී.ටී.ඊ දෙමළ ඩයස්පෝරාව හා ඔවුන් හා බැදුනු සංවිධානත්, වේශ නිරූපන ශිල්පීන් ලෙස ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානය ඇතුලු ඊට එක්ව සිටින අනෙකුත් පක්ෂ විවිධ චරිත හා විකට චරිත රඟපාමින් සිටින බවත් ඒ මහතා මහතා පැවැසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙහි ඇත්තේ ප්‍රධාන නළුවාගේ භූමිකාව පමණක් බව පැවැසු ඇමැතිවරයා ඔහු ඊළගට රගපෑ යුත්තේ කුමන ජවනිකාව හෝ දෙබස්, පිටපත පිළිබඳ ඔහු කිසිත් නොදන්නා බව හෙතෙම ප්‍රකාශ කෙළේය.
‍කෙටියෙන් කිවහොත් තමන්ට එතුමන් ගැන ඇත්තේ ඔහුගේ ඉතිහාසය පිළිබඳ ගෞරවයක්, වර්තමානය පිළිබද විමතියක් සහ අනාගතය පිළිබද කණගාටුවක් බවත් මේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ ගමට, රටට තේරෙන භාෂාවෙන් කිව්වොත් මෙගා ටෙලි නාට්‍යක් බවත් ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.
මේ සාකච්ඡාව එතුමන්ට මඩ ගහන්නවත්, චරිත ඝාතනය කරන්නවත් නෙවයි, වැඩි දිනක් යන්න කලින් එතුමට තේරේවි මේ මේගා නාට්‍ය යන්නේ කුමන පැත්තකටද කියලා.සුඛාන්තයෙන් ඉවරන නාට්‍යයක් නෙවෙයි කියලා, පිටපත් ලැබෙන්නේ දවසින් දවස නිසා යැයිද ඇමැතිවරයා පැවැසීය.
රටක අභ්‍යන්තර ගැටලූවලට මැදිහත්වීමට හෝ ඊට අදාළ කටයුතුවලට මුදල් පොම්ප කිරීමට විදේශ තානාපතිවරුන්ට සදාචාරාත්මක නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, එජාප හෝ ටී.එන්.ඒ හෝ කුමන ආණ්ඩුවක් තිබුණත් එය පෙරලා දැමීමට ඒ කිසිවකුට හෝ මැදිහත් වීමකට, මුදල් පොම්ප කිරීමට අයිතියක් නොමැති බවත් ඔහු අවධාරණය කළේ. ඇමැතිවරයා මෙසේද කියා සිටියේය.
ශ්‍රී ලංකාව වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේත් පුරාවට විවිධ කුමන්ත්‍රණ දියත් වුණා විතරක්නෙවෙයි කුමන්ත්‍රණවලින් පිරිලා තිබුණා. පසුගියදා අපි දුටුවෙත් එවැනිම කුමන්ත්‍රණයක් හා පාවා දීමක්. 21 වැනිදා කියන්නේ සුවිශේෂී දිනයක්. ඒකට හේතුව ජනතා ඡන්දයෙන් තේරීපත් වුණ යුක්ක්‍රේනයේ ජනාධිපතිතුමා බලයෙන් එලවා දැමූ දවස. මෙය ජනතාවගේ කැමැත්ත හෝ එහි දේශපාලන පක්ෂවල කැමැත්ත අනුව කරපු දෙයක් නෙවෙයි. රාජ්‍ය දෙපාර්තුමේන්තුව හා කිවී අගනුවර තානාපතිවරයා සමඟ කරපු දුරකථන සංවාද මාධ්‍යයට මුදා හැරියා සොවියට් දේශය මඟින් ජනමාධ්‍යවලට. අමෙරිකානු ඩොලර් බිලියන 05 ක් එම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කළා. අද වෙනකොට මුළු යුක්ක්‍රේනයම අස්ථාවර වෙලා තිබෙනවා. 4300 ජීවිතක්ෂයට පත්වෙලා.
ලේ විලක් බවට පත්වෙලා තිබෙනවා. ඒ ප්‍රජතන්ත්‍රවාදි රජයක් පෙරලීමෙන් ඇති වුණ සිද්ධිදාමයකට ආසන්න උදාහරණය. අන්න ඒ දිනේ තමයි ශ්‍රී ලංකාවට අදාළව එළි දැක්කේ. අපේ රටේ සිදුවුණ මේ සිද්ධියට කිසිඳු දේශපාලන කාරණයක් නැහැ. තනිකරම පුද්ගලික කාරණයක් තමයි මීට හේතුවෙලා තිබෙන්නේ. ව්‍යවස්ථාමය වෙනස, මැතිවරණ ක්‍රමය පිළිබඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මතය පැහැදිළියි. නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රදානත්වයෙන් තේරීම් සභාවක් පත්කරලා තිබෙනවා.
නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් පත්කරන්න කියලා. ඊට දේශපාලන පක්ෂවලට, සංවිධානවලට, ජනතාවට අදහස් යෝජනා ලබාදෙන්න අවස්ථාව ලබාදී තිබෙනවා. බොහෝ අය යෝජනා ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙක්, ජනාධිපතිවරයෙක් මේ යෝජනා ගන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය නිසා.
හැබැයි මේ ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන වුවමනාවක් මත හෝ එහි අභිලාශයන් මුදුන් පමුනුවා ලිමේ අරමුණින් වන ක්‍රියාවළියක් නෙවෙයි.
අපිට කණගාටුයි අපි ආදරය කරපු,ගෞරවය කරපු අපි වගේම ගමෙන් ඇවිත් ගෞරවණීය දේශපාලනයක් කළ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මෙහි ගොදුරක් කර ගැනීම. තිස්ස අත්තනායක මහත්මයා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියනවා.
මෛත්‍රීපාල සිරිසේන මහත්මයා බලයට පත්වෙලා පැය විසි හතරක් යන්න කලින් සියලුම බලතල රනිල් වික්‍රමසිංහ මහත්මයට පවරා දිය යුතුයි කියලා. කොහොමද එය ව්‍යවස්ථානුකූලව කරන්නේ කියල අපි දන්නේ නැහැ.එක පැත්තකින් දින 100 කින් ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා අනිත් පැත්තෙන් කියනවා අගමැතිවරයා රනිල් මහත්මය කියලා. එතකොට ගෙරද සාලේ ඉන්න ජනතාවට හිතෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයට මොකක්ද වෙන්නේ කියලා.
එතුමා කරන්නේ කගේ රාජකාරියක්ද ? එතුමට කොන්දෙසි දාලා පැය 24 ඇතුළත කියලා. ඒ නිසා තමයි මම කිව්වේ මෙහි තිර පිටවත් ප්‍රධාන නළුවට දීලා නැහැ කියලා. මෙය කොටස් ගානකින් යන නාට්‍යයක්. අපි වගකීමෙන් කියනවා ඉදිරියේදි හෙලිදරව් කරනවා මේ විදේශ බලවේග කවුද කියලා.
එජාප නායකත්වය යටතේ ජනාධිපතිවරණ දෙකක් පැරදුනා. දෙකක් පාවා දෙනවා. පාක්ෂිකයාගේ ආත්ම ගෞරවය විනාශ කරලා.මෙරටට නිදහස ගෙන්න සටන් කළ පක්ෂයක්. ඇයි පාක්ෂිකයාට මේ තරම් අගෞරවයක් කරන්නේ. වසර 10 ක් බලයේ සිටි පක්ෂයක් සමඟ මේ මැතිවරණය කරන්නේ. ඇයි මේ තරම් දුර්වල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම එජාපය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිටිය යුතු පක්ෂ. එළඹිය යුතු පක්ෂ නෙවෙයි. එජාපය ත්‍රස්තවාදි ප්‍රශ්නයෙදි අන්තර්ජාතිකය ඉදිරියේ දණින් වැටුනා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනස් වුනේ එතනින්.එතුමා අන්තර්ජාතික පීඩනයට නැමුනේ නැහැ. ජේ. ආර් ජයවර්ධනගේ ඉදලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය දක්වා හිටපු නායක නායිකාවන් ජාත්‍යන්තරය ඉදිරියේ දණ ගැසුවා. ඒ නිසාම පරාජිත සේනාධිනායකින් ලෙස ඉතිහාස ගත වුනා. 2005 අපි සමඟ ජවිපේ, හෙළඋරුමය හිටියා. අපි ඒ අයගෙන් ඉල්ලන්නේ මෙහි දිග, පළල, ගැඹුර තේරුම් ගන්න කියලා. මේ මොහොතේ හරි අවධාණය යොමු කරන්න ජාතික න්‍යාය පත්‍රය අතේ තිබේනම්.
මෙහිදි ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්. එම් ෆවුසි, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත මහත්වරු ද අදහස් දැක්වූහ.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් වෙන්නෙ මොකක්ද කියල බලන් ඉන්නෙ අද නේද බන් අයවැය අපි බලමු සිරිසේන මහත්තයට කීයක් එකතු වෙයිද කියල,:D:D මම නම් පුදුම ආතල් එකක ඉන්නෙ මේදවස් වල ගහ මරා ගැනීම් නැ :no: අපි වැඩ පටන් ගන්නෙ චන්දෙ ලන් වෙලා එතකන් සහජීවනයෙන් ඉන්නව :cool::cool:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දයා දිනනවා කියලා දන්නවා නම් මොකෝ මේ fake හද හද ත්‍රෙඩ් දාගෙන දගලන්නේ..ලොල් ඕයි..:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දයා දිනනවා කියලා දන්නවා නම් මොකෝ මේ fake හද හද ත්‍රෙඩ් දාගෙන දගලන්නේ..ලොල් ඕයි..:lol:
    ඔව් ඒකත් ඇත්ත තමා ඔර්ජිනල් එකෙන් වරෙන් යකො මම වගේ :angry::D:rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපි නම් වෙන්නෙ මොකක්ද කියල බලන් ඉන්නෙ අද නේද බන් අයවැය අපි බලමු සිරිසේන මහත්තයට කීයක් එකතු වෙයිද කියල,:D:D මම නම් පුදුම ආතල් එකක ඉන්නෙ මේදවස් වල ගහ මරා ගැනීම් නැ :no: අපි වැඩ පටන් ගන්නෙ චන්දෙ ලන් වෙලා එතකන් සහජීවනයෙන් ඉන්නව :cool::cool:

    ඔව් ඉතින් එක පාරක් කුණුහරුප ගහලා බෑන් උනානේ..දැන් ඉතින් පූසා වගේ ඉන්න එපැයි.නේද?.නැත්නම් ඉතින් lifetime බෑන් වෙනවනේ ..ඒක හින්දා ඉතින් උයා fake account හදාගෙන නම් මහින්දට උක දිදී දගලනවා..:lol::lol:අනේ යකෝ අපි නොදන්නා erozan:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඉතින් එක පාරක් කුණුහරුප ගහලා බෑන් උනානේ..දැන් ඉතින් පූසා වගේ ඉන්න එපැයි.නේද?.නැත්නම් ඉතින් lifetime බෑන් වෙනවනේ ..ඒක හින්දා ඉතින් උයා fake account හදාගෙන නම් මහින්දට උක දිදී දගලනවා..:lol::lol:අනේ යකෝ අපි නොදන්නා erozan:P
    පිස්සු හැදෙයි,මට ඇති ෆේක් එකක් නැ,එච්චර අමාරුවක් නම් නැ, මහින්දට මට සපොට් එකට තෙර්ඩ් දාන්ඩ ඔනෙ නම් මම දාන්නෙ මේකෙන්,මොකාට බයේද මම ෆේක් බස්සන්නෙ, අනික මාව කුනුහරප කියල බෑන් උනේ නැ.:no:
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    අපේ ජනාධිපති උතුමාණන් ලග වෛරී දේශපාලනයක් නැහැ. සිරිසේන මහත්තයා ඇත්තටම පව්.
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    @EXCITE, මොකෝ මේ උඹ එළකිරියේ ස්වෙච්ඡාවෙන්ම full time පුක දෙනවද? නැත්නම් නාමල් බේබි පුකට හොඳට ගෙවනවද? :sorry:
    ඔබේ රහස බෙදාගන්න. රස්සාවක් නැති එක අනාතයෙක්ට හරි ප්‍රයෝජනවත් වේවි. :yes:
     
    Last edited:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මමනං ඕවාට මුකුත් කියන්නැහැ බන්. කලින් එකක මහින්දට සපෝර්ට් කරලා rep කරපල තිබ්බ 5ක්. rep කැපුවට කමක් නැහැ බන් 3ක්ම අම්මට බැනල බන් කැරී පොන්නයෝ. :no::no:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අපේ ජනාධිපති උතුමාණන් ලග වෛරී දේශපාලනයක් නැහැ. සිරිසේන මහත්තයා ඇත්තටම පව්.

    කොල්ලො ගහන එකෙක් උබ සෙට් කරගත්තොත් උබට හෙන ගානක් හොයාගන්න පුලුවන්.
    උබ දෙන්නෙ මාර පුක දීමක්නෙ.
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මමනං ඕවාට මුකුත් කියන්නැහැ බන්. කලින් එකක මහින්දට සපෝර්ට් කරලා rep කරපල තිබ්බ 5ක්. rep කැපුවට කමක් නැහැ බන් 3ක්ම අම්මට බැනල බන් කැරී පොන්නයෝ. :no::no:

    ඔය සිරිසේනගේ ගෝල බාලයින්ගේ වැඩ තමයි. පොඩ්ඩ ඇත්නම් අම්ම මතක් කරන්නේ. ඒ අම්ම මතක් කලේ තමන්ගේම අම්මට කියල උන් දන්නේ නැහැ.
     
    Last edited: