මෛත්‍රී_පාලනයේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෛත්‍රී_පාලනයේ

    මෛත්‍රී පාලනයේ තිත්ත ඇත්ත දැන ගැනීමට මාධ්‍ය කඩතුරාව බැහැර කළ යුතුයි.

    දෙරණ tv මගින් විකාශය කරන ලද 2015.10.28දා 'අලුත් පාර්ලිමේන්තුව' එවැනි කදිම අවස්ථාවක්. ජහපාලනයේ ඇත්ත, බැරී වීමෙන් එළි කෙරුණු එවැනි අවස්ථා මාධ්‍ය අවකාශයේ අද දකින්නට ලැබෙන්නේ, ඉතා අහම්බෙන්.

    අජිත් පී. පෙරේරා‍ (නි. ඇමති) -
    මං දන්නවා කුඩුකාරයෝ. පානදුරේ, හොරණ ඉන්න කුඩුකාරයෝ මාත් දන්නවා.

    අජිත් රෝහණ (හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක) -
    මාත් දන්නවා. කවුද කුඩුකාරයෝ කියලා කියන්න මටත් පුඵවන්.

    දිල්කා -
    දැන් ඔබතුමාලට පුඵවන් නේ, ඔය තොරතුරු පොලීසියට දීලා ක්‍රියාමාර්ග ගන්න.

    අජිත් පී. පෙරේරා (නි. ඇමති) -
    එහෙම කොහොමද? දැන ගත්ත පළියට එහෙම කියන්න පුඵවන් ද? අනික දැන් අපි පොලිස් ‍කොමිසම ඇති කරලා තියෙන්නෙ. දැන් දේශපාලකයන්ට බෑ පොලීසියට ඇගිලි ගහන්න. දැන් වගකීම තියෙන්නෙ පොලීසියට‍.

    කුඩුකාරයෝ කියපු පළියට අපට එහෙම අල්ලන්න බෑ. මානව හිමිකම්, ජිනීවා මේවා බලපානවා. දැන ගත්ත පළියට අපට පුඵවන් ද කුඩුකාරයෝ අල්ලන්න.

    වෛද්‍ය නිලංග සමරසිංහ (සභාපති අ.ඔෟ.පා.ම.) -
    අජිත් පී. පෙරේර‍ා මැතිතුමා නි‍යෝජනය කරන්නෙ ව්‍යවස්ථාදායකය. අජිත් රෝහණ මැතිතුමා නියෝජනය කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනය. දැන් මෙතුමන්ලා මේ තරමට අසරණ වෙලා නම්, මං ගැන මොනවා කියන්න ද? අන්තරායකාර ඔෟෂධ පාලන මණ්ඩලයේ වැඩ කරන මං නිකම්ම නිකං රජයේ සේවකයෙක් විතරයි.

    රට වෙනුවෙන් වගකීම් කරට ගත් බව පෙන්නමින්, ජනතාව ගේ මුදලින් නඩත්තු වෙමින්, මාධ්‍යයේ තප්පුලන මේ 3 idotsලා අපට නො කියා කියමින් ඉන්නේ කුමක් ද?

    ජහපාලනයේ තිරයෙන් පිටුපස කෙරුවාව ය.

    'ජහපාලනය ආවේ රට හදන්න' යයි කියන්නා ගේ මොළය පරීක්ෂා කළ යුතු ය. මෙකල අප රට තුළ සැබැවින්ම සිදු වෙමින් තිබෙන්නේ හැව ඇරීම ය. අමෙරිකානු අාධිපත්‍යය ඉන්දියානු සාගර කලාපය තුළ නැවත බලගැන්වීම සඳහා සිදු කෙරෙන, ව්‍යුහාත්මක වෙනස්කම්, ජහපාලනය නමින් වෙස් ගන්වා, සිංහලයා ගොනාට අන්දවා තිබෙන බව, තණකොළ කන බහුතරයකට වැටහෙන විට, බඩ සුද්ද වී තිබිය හැකි ය. එහෙත් ඒ වන විට ලෙඩා සිටිනු ඇත්තේ මරණ මංචකයේ ය.

    අද 'කුඩුකාරයන් අල්ලන එක ලේසි නෑ' කියන අජිත් රෝහණ, මීට පෙර කීවේ කුමක්ද?

    ('2013/14 අවුරුදු තමයි අපේ ර‍ට දකුණු ආසියාවේ වාර්තාගත මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරලා, හොරොයින් කි.ග්‍රෑ. 350/315 බැගින් අත් අඩංගුවට ගත්තෙ.')

    එදා මානව හිමිකම්, ජිනීවා ප්‍රශ්න මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා බලපා නැත.

    රට කරවන තක්කඩියන් ගේ නැෂනල් සහ ටයිකෝට් ඇතුළේ රිංගා ගෙන සිටින්නේ, එසේ මෙසේ මාෆියාවක් නො වේ.

    එහි මුල් තිබෙන්නේ වොෂින්ටනයේ ය. චිකාගෝවේ ය. පෙන්ටගනයේ ය.

    - කුමාර ලියනගේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අමෙරිකානු අාධිපත්‍යය ඉන්දියානු සාගර කලාපය තුළ නැවත බලගැන්වීම සඳහා සිදු කෙරෙන, ව්‍යුහාත්මක වෙනස්කම්, ජහපාලනය නමින් වෙස් ගන්වා, සිංහලයා ගොනාට අන්දවා තිබෙන බව, තණකොළ කන බහුතරයකට වැටහෙන විට, බඩ සුද්ද වී තිබිය හැකි ය.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe

    :yes::yes::yes::yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මම මුකුත් කියන්නෙම නෑ මයි
    හිත රිදෙන කතන්දර බෝමැයි
    :no::no::no:
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time