මෛත්‍රී_ලක්ෂ_10ක තෙල් කූපන් රජයට බාර දෙයි

Oct 13, 2016
2,675
276
0
0100995.jpg

jaya wewa







:rofl::rofl:
 

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අනිත් එක මං දැක්ක මෙතුම කියනව තමන්ගෙ වත්කම් සියල්ලටම බලාගන්න පුලුවන් විදියට වැඩපිළිවෙළක් හදලයි තියෙන්නෙ කියල. කොහොමද මරාගෙ වත්කම් පෙන්නුවොත්, ඒක දැකල පහුවෙන්දට රෙ*නවත් බැරිවෙයි.:P මෛත්‍රීත් මෝඩි වගේ දේශයට හිතැති වැඩපිළිවෙළක් හදයි කියල හිතෙනව.:yes:

    :P කොහොමද ඒක :rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,627
    113
    මේ තරම් සරල මනුස්සයෙකුට නේද අර තරම් අඩු චන්ද ගානක් දීල වැට්ටුවේ කියල හිතෙනවා ඕයි වෙලාවකට
    :yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනාධිපති කම දෙන්න ඕන රට සංවර්ධනය කරන වැඩපිලිවෙලක් හදාගන්න පුලුවන් එකෙකුට මිසක්... ලක්ෂ 2-3 ක තෙල් කූපන් එකක් බාරදීල බදු බරින් රටම වට්ටන එකෙක් නෙවෙයි කියල දැන් ඔපුපු කරල ඉවරයි.....
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,185
    -86
    113
    ජනාධිපති කම දෙන්න ඕන රට සංවර්ධනය කරන වැඩපිලිවෙලක් හදාගන්න පුලුවන් එකෙකුට මිසක්... ලක්ෂ 2-3 ක තෙල් කූපන් එකක් බාරදීල බදු බරින් රටම වට්ටන එකෙක් නෙවෙයි කියල දැන් ඔපුපු කරල ඉවරයි.....

    :yes::yes::yes::yes::yes: