මෛත්‍රීvsරනිල්

ඡන්දේ දෙන්නේ?

  • මෛත්‍රී

    Votes: 19 43.2%
  • රනිල්

    Votes: 25 56.8%

  • Total voters
    44

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,655
    113
    මෛත්‍රීvsරනිල්

    මෛත්‍රීයි රනිලුයි ඡන්දෙදි ගැටෙයිද?
    කාගේ පැත්තද ඡන්දේ දෙන්නේ?
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :lol::lol: :lol:
    බල්ලට ගිය ප්‍රජාතන්ත්‍රවාදය , ජනදිපතිවරනෙන් දිනපු එකා අගමැති ,සෙල්ලම දාල ප්‍රාදේශීය සභා වල බලය අරගෙන කියනවා විදායක ජනාදිපති ක්‍රමය නැති කරල ප්‍රජාතන්ත්‍ර වාදය රකිනවලු.
    අපරාදේ රටේ ඡන්ද 3 න 4ක් තියන්නේ ජනාදිපතිවරෙනේ විතරක් තිබ්බ නම් හරි . නම මාරු කරල එකාදිපතිවරනේ කියල
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    මේ බලය තිබිලත් වැඩක් කරගනන් බැරි එවුන්ට මොන චන්දද. :lol::lol: අපි දෙන්නේ මහින්ද රාජපක්ෂට.

    z_new350.jpg



     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    ළමයි හම්බුවෙනවානම් අපිට, ළමයි හදනවානම් අපි, අපිට පුළුවන් රට හදන්න"
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    Niyama wahallu..:lol:

    වහල්ලු කවුද කියල පේනවා. :P:P:P හරිදේට හරි කියපන් වැරදිදේට වැරදියි කියපන්. අරුන් දෙන්නටම බලය තිබුනට මොලය නෑ. ඒකයි වැඩක් කරනන් බැරි. අපිත් චන්දෙ දුන්නේ මයිත්‍රිට තමයි. මේ වෙන දේවල් දැක දැක ආයෙත් මුන්ට චන්දෙ දෙන්න මන්දබුද්ධිකයෙක් වෙන්න ඕනේ :yes::yes::yes::yes::yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වහල්ලු කවුද කියල පේනවා. :P:P:P හරිදේට හරි කියපන් වැරදිදේට වැරදියි කියපන්. අරුන් දෙන්නටම බලය තිබුනට මොලය නෑ. ඒකයි වැඩක් කරනන් බැරි. අපිත් චන්දෙ දුන්නේ මයිත්‍රිට තමයි. මේ වෙන දේවල් දැක දැක ආයෙත් මුන්ට චන්දෙ දෙන්න මන්දබුද්ධිකයෙක් වෙන්න ඕනේ :yes::yes::yes::yes::yes:

    Haha balanyanakota mahindata chande deepu ekek nahane meke..okkoma deela thiyenne my3 ta..:lol: