මෛත්‍ර_මැයි_දිනය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෛත්‍ර_මැයි_දිනය

    පාර්ලිමේන්තු මැතිවරණය 2015 දී ගාල්ල, මාතර සහ තංගල්ල ආසනවල ඡන්ද ප්‍රතිඵල

    ගාල්ල ආසනය
    එක්සත් ජාතික පක්ෂය 33798 57.61%
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 19613 33.43%

    මාතර ආසනය
    එක්සත් ජාතික පක්ෂය 30832 47.09%
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 28364 43.32%

    තංගල්ල ආසනය
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 50697 55.84%
    එක්සත් ජාතික පක්ෂය 28700 31.61%

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපත්වරයාගේ දේශපාලන බල කදවුර පිටිය යුතුව ඇත්තේ පොළොන්නරැවේ ය. දකුණ යනු මහින්ද රාජපක්ෂගේ දේෂපාලන නිජබිමයි. පොළෙන්නරැවේ මෛත්‍රී දකුණ නිජබිම කරගත් මහින්ද ආක්‍රමණය සදහා මැයි දිනය සැමරීමට ගාල්ල තෝරා ගැනීම පිටුපස ඇති දේශපාලන යථාර්තය දුනාගැනීමට දේශපාලන විචාරකයන් කියන බටහිර උගත්තු මෙතෙක් සමත් වී නැත. (මොවුන් දේශපාලන විචාරකයන් නොව බටහිර අනුකාරක කේවට්ටයෝ වෙති)

    ඒකාබද්ධ විපක්ෂය කිරැළපන දී මැයි දිනය සමරන ආකාරයට ‍මෛත්‍රීටද පහසුවෙන් කොළඹදී මැයි දිනය සැමරීමට බධාවක් නොවී ය. නමුත් අපහසුවෙන් වුවත් මැයි දිනය දකුණු පළාතේ ගාල්ලේ දී පැවැත්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන තීරණය කළේ ඇයි?

    ගාල්ල යනු මහින්ද රාජපක්ෂයට අවම සහාය ඇති දකුණේ මැතිවරණ කොට්ඨාශයයි. 2015 අගෝස්තු 17 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ලෙන් මහින්ද ලබා ගත්තේ 33.43%කි. එනම් සියයට 35කටත් අඩු ඡන්ද ප්‍රතිශතයකි. මාතරින් මහින්ද 43.32% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර තංගල්ලෙන් 55.84%ක් ලබා ගත්තේය.

    මහින්දගේ නිජබිම වන දකුණු පළාතෙන් මහින්දට අඩුව වාසියක් ඇති ගාල්ල මෛත්‍රීගේ මැයි දිනය සැමරීමට තෝරා ගැනීම කදිම තෝරා ගැනීමක් වන්නේ ඉහත ඡන්ද ප්‍රතිඵල හේතුවෙනි. තමන්ගේ ප්‍රතිවාදියාට අවම සහායක් ඇති ස්ථානය(ගාල්ල) තමන්ට උපරිම ආරක්ෂාව ඇති ස්ථානය බව මෛත්‍රී දනී.

    නන්දිකඩාල් කළපුවේදී ප්‍රභාකරන් අවසන් කළ අවස්ථවේ සිටම මහින්ද නීති කේවට්ටයන්ට හසු වූ අතර තමාට තෙවන වර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමේ සිට 2015අගොස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ ඡන්දයට ඉල්ලීම දක්වාම මේ නීති කේවට්ටයන් මහින්දව උගුලට හසු කළේය. නිසි දේශපාලන සහ නීති උපදෙස් නැතිවීමෙන් මහින්දගේ දේශපාලනය අවසාන් කිරීම දක්වා එකී දෝෂ කිදා බැස ඇත.

    ජනතාව මැතිවරණයෙන් ප්‍රතික්ෂේප කළ වුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුළ කර ජනතා මුදල් දිගින් දිගටම අවභාවිතයේ යොදවද්දී එයට එරෙහි වීමට මහින්දට නොහැකි විය.ජනතාව මැතිවරණයකින් යම් අපේක්ෂකයකු පරාජයට පත්කර ඇති විට පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට ඇතුල්වී ජනතාවගේ බදු මුදලින් යැපෙන විට, ඇමති ධූර ගෙන සිටින විට එයට විරැද්ධව මහින්ද කළේ කුමක්ද යන්න ජනතාව දනී. අනේ කාලේ වනේ වාසේ කියන්නේ ඒ නිසාය.

    මෛත්‍රීගේ නායකත්වය පිළිගෙන ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයටත් තරගකර මෛත්‍රීගේ නායකත්වය අනුව පිහිටවූ ඊනියා ජාතික ආණ්ඩුවේ ද සාමාජික පක්ෂයක නියොජිතකු වීමෙන් පසු අවසන් මොහොතේ නින්දෙන් නැගිට 2016 මැයි දිනයේදී මෛත්‍රීගේ නායකත්වය ප්‍රතිකෙෂ්ප කිරීම ගහ දන්නා අපට කොළ කඩා දැමීමකි.

    මෛත්‍රිපාල ජනාධිපතිවරයා විසින් මන්ගේ දේශපාලන නිජබිමට පැමිණීම පමණක් නොව තමන් වටා සිටි සගයන්ගෙන් තමන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් තමන්ව දේශපාලන උගුලක සිර කරද්දී මහින්ද තබා කිසිවකුට ඉන් මිදීමට මගක් නොවනු ඇත.

    වැරදි දේශපාලන සහ නීති උපදෙස් පැතීමේ අභාග්‍යයට මුහුණ දුන් දේශපාලකයන් අතර ඉදිරියෙන් ම මහින්ද රාජපක්ෂගේ නමද ලියවෙනු ඇති අතර, 2015 අගෝස්තු වේ පැවති මැතිවරණයේදී විශ්වාස කළ නොහැකි නායකත්වයක් යටතේ මැතිවරණයට තරග කිරීමත් 2016 මැයි දිනය වෙනම සැමරීමට තීරණය කිරීමත් දෙකම එක හා සමාන අත් වැරදි බව ඉදිරියේදී පැහැදිලි වනු ඇත.එසේම තමන් සමග සිටින අවංක පුද්ගලයන් කවුද යන්නද මෙහිදී වටහා ගැනීමට මහින්දට හැකිවෙයි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,743

    haaa uba awada....

    me kiyapanko ban mahinda horada ban..... me kawruwath kiyanne ne dan...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටේ සිදුවන හැමදේම පත්තරෙන් දැනගන්නා හුටන් දේශපාලනිකව අනාත වී හමාරය....