මෛත‍්‍රී භාවනාව help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මෛත‍්‍රී භාවනාව help

    maa vdiyata bavanava vadanna oniida??


    අප්පමාණ චේතෝ විමුක්තිය
    උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!


    උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!




    නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    යට දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    විදි දෙකක් තියෙනවා.
    එක ක්‍රමයක දී තමන්ගෙන් පටන් අරන් ටික ටික මෛත්‍රිය පතුරවන ප්‍රදේශය වැඩි කරගෙන යනවා. ඒ කියන්නේ තමන්ට, නිවසේ අයට, අසල්වැසියන්ට, ගමට, රටට, ලෝකයට, විශ්වයටම.... විදියට.
    අනික් ක්‍රමය තමා ඕක. ඒකෙදි ප්‍රමාණයක් නැතිව දිශා අරමුණු කරගෙන මෛත්‍රී කරන්නේ.
    මේ ලිපියේ විදි දෙකටම කරන විදිය තියෙනවා.


    http://bududhahama.blogspot.com/2014/11/blog-post.html
     
    • Like
    Reactions: Helo1

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කැමති විදිහකට වඩපං බං
    ද්වේශ සහගත සිත් ඇතිවෙන එක අඩු කරල මෛත්‍රී සහගත සිත් ඇති කරගන්න එකනෙ බලාපොරොත්තුව
    අනවශ්‍ය විදිහට නීති වලට අනුව වඩන්න ගියහම මෛත්‍රී වැඩිල්ල කෙසේ වෙතත් ක්‍රමේ එක්ක ද්වේශය ඇති වෙන්නත් පුලුවන්
    එක එක පොත් වල විවිධ ක්‍රම වලට තියෙනව
    උඹට හිතට නිදහසේ වඩන්න පුලුවන් stress නොවෙන ක්‍රමේකට වඩන්න :yes:
    මං නං හිතන්නෙ ඒක තමා හොඳම ක්‍රමේ
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    කැමති විදිහකට වඩපං බං
    ද්වේශ සහගත සිත් ඇතිවෙන එක අඩු කරල මෛත්‍රී සහගත සිත් ඇති කරගන්න එකනෙ බලාපොරොත්තුව
    අනවශ්‍ය විදිහට නීති වලට අනුව වඩන්න ගියහම මෛත්‍රී වැඩිල්ල කෙසේ වෙතත් ක්‍රමේ එක්ක ද්වේශය ඇති වෙන්නත් පුලුවන්
    එක එක පොත් වල විවිධ ක්‍රම වලට තියෙනව
    උඹට හිතට නිදහසේ වඩන්න පුලුවන් stress නොවෙන ක්‍රමේකට වඩන්න :yes:
    මං නං හිතන්නෙ ඒක තමා හොඳම ක්‍රමේ


    bohoma pin saho