මෛන්ද මහත්තයගෙ වැඩ..

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    මට therennathii නිසා අහන්නේ මොකද්ද මේකේ අවුල මිනිස්සු නැති එකද
     
    • Wow
    Reactions: Heshan Daminda

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කතරගමට දික් කලොත් නම් ටිකක් සෙනග වැඩි වෙයි. ඒ ඇරෙන්න බෙලිඅත්තට කවුද බන් යන්නේ. ගූ කන බයියෝ ඇරෙන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මට therennathii නිසා අහන්නේ මොකද්ද මේකේ අවුල මිනිස්සු නැති එකද
    කතරගමට දික් කලොත් නම් ටිකක් සෙනග වැඩි වෙයි. ඒ ඇරෙන්න බෙලිඅත්තට කවුද බන් යන්නේ. ගූ කන බයියෝ ඇරෙන්න
    මෛන්දය හදන එකක්වත් මිනිස්සු නෑ. මේ ස්ටේශන් වල මිනිස්සු නෑ, මත්තලඑයාපෝට් එකේ ප්ලේන් නෑ, හම්බන්තොට වරායෙ නැව් නෑ, හම්බන්තොට පරිපාලන මොකක්ද එකක් හැදුවෙ ඒක වේලෙනව, සූරියවැව හයිවේ වේලෙනව, සූරියවැව ක්‍රිකට් ස්ටේඩියම් එකේ අලි විතරයි. ඔන්න ඔව්වා තමා අවුල්.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    මෛන්දය හදන එකක්වත් මිනිස්සු නෑ. මේ ස්ටේශන් වල මිනිස්සු නෑ, මත්තලඑයාපෝට් එකේ ප්ලේන් නෑ, හම්බන්තොට වරායෙ නැව් නෑ, හම්බන්තොට පරිපාලන මොකක්ද එකක් හැදුවෙ ඒක වේලෙනව, සූරියවැව හයිවේ වේලෙනව, සූරියවැව ක්‍රිකට් ස්ටේඩියම් එකේ අලි විතරයි. ඔන්න ඔව්වා තමා අවුල්.
    bandaranyakage miniyta hena gahuwa ta vada hapan moo maruna dwaataa.
     
    • Haha
    Reactions: Heshan Daminda

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මෛන්දය හදන එකක්වත් මිනිස්සු නෑ. මේ ස්ටේශන් වල මිනිස්සු නෑ, මත්තලඑයාපෝට් එකේ ප්ලේන් නෑ, හම්බන්තොට වරායෙ නැව් නෑ, හම්බන්තොට පරිපාලන මොකක්ද එකක් හැදුවෙ ඒක වේලෙනව, සූරියවැව හයිවේ වේලෙනව, සූරියවැව ක්‍රිකට් ස්ටේඩියම් එකේ අලි විතරයි. ඔන්න ඔව්වා තමා අවුල්.

    බොරු ගහන්න ඵපා යකෝ උඹ දැක්කද?පෙරේදත් රුසියාවෙන් 500ක් අරන් ප්ලේන් ඵකක් අාව මත්තල ට..හම්බන්තොටට නැව් ඵනව ඕනතරම්..නිකන් පච ගහන්නේ නැතුව හිටපං

    • Wow
    Reactions: Heshan Daminda

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,480
    113
    :ROFLMAO:

    Convention_hambantota_lg.jpg
     
    • Sad
    Reactions: Heshan Daminda

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    ..හේශාන් උබ අදරෑට අතේ අනිවාරෙන් ගහපන් මේ අවුරුද්දට ආයිත් ගහන්න වෙන්නෙ නෑ
    අද උබ මොකද කරන්නෙ

    අද උබ මොකද කරන්නෙ
    අද රෑට උබ මොකද කරන්නේ
    ------ Post added on Dec 31, 2022 at 12:37 PM
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    මෛන්දය හදන එකක්වත් මිනිස්සු නෑ
    අධිවේගී මාර්ග

    නෙළුම් පොකුණ

    නෙළුම් කුළුණ

    වගේ ඒවටත් මිනිස්සු නැද්ද???

    දන්නැති හින්දා අහන්නේ

    අධිවේගී මාර්ග

    නෙළුම් පොකුණ

    නෙළුම් කුළුණ

    වගේ ඒවටත් මිනිස්සු නැද්ද???

    දන්නැති හින්දා අහන්නේ
    මෙන් තියෙනවා තව හිස් station එකක්.
    train-tracks-and-empty-platform-with-sign-of-railway-station-at-diyathalawa-HKAF4W.jpg

    ------ Post added on Dec 31, 2022 at 3:23 PM

    Mewatath minissu nadda obama kiyanna
    ------ Post added on Dec 31, 2022 at 3:25 PM