මොකක්දෝ රහසක් තියනවා.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ඒ දවස් වල මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්න එක්ක වේඩි තිබ්බනං මුළු ලංකාවම ඔතනට ගෙන්න ගන්න තිබ්බා 😂
    Ehema una nam hamu ada oya putuweth naha
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ඇත්ත ලයිව් ඇමුනිශන් දාල තිබ්බනම් බල්ලො බලල්ලු වගේ දුවන්නේ , තව කලින්ම බර අවි ටිකක් බොරුවට ගෙනල්ලා ස්තානගත කරලා අමඩ් කාර් එම ගෙනාවනම් ඔය අරගලේ සුකුරි බටිත්තෝ ලොවෙත් නෑ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    උබට දැන් එදා තිබ්බ තත්වය අමතක වෙලා තියෙන්නේ බන්.
    තව ටිකක් මතක් කරගනින්.
    sinhalunta onama deyak mathaka 2 weeks kivvane

    ඇත්ත ලයිව් ඇමුනිශන් දාල තිබ්බනම් බල්ලො බලල්ලු වගේ දුවන්නේ , තව කලින්ම බර අවි ටිකක් බොරුවට ගෙනල්ලා ස්තානගත කරලා අමඩ් කාර් එම ගෙනාවනම් ඔය අරගලේ සුකුරි බටිත්තෝ ලොවෙත් නෑ
    lol uba games gahanawada? oya kiyana eva aye molen hithala balapan globalization ekat oluwata dagena
    ------ Post added on Jul 12, 2023 at 10:44 PM
     
    • Like
    Reactions: War Fighter

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    වෙඩි තියන්ඩ ප්ලෑන තිබ්බ, ඒත් අපේ "සවෙන්ද්‍ර මේක පොඩ්ඩක් බලන්න " පුතා ඒ අස්සේ ගේමක් ගහල බැහැ කිව්වලු නේද, මිනිහා ට තිබ්බ යූ එස් එන්ට්‍රි රෙස්ට්‍රික්ශන් නැති කොරගන්න "හොඳ ලමයා" චරිතය රඟපාන ගමන් යු එස් එම්බැසියත් එක්කත් කතා කොලාලු නේහ්.. පව් නේහ් වෙඩිතියන කං බලන් හිටපු බයියෝ :lol: :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ගෝඨා කෙළවගත්තේ අවශ්‍ය වෙලාවෙදි අවශ්‍ය පියවර නොගත්නිසා .. මිරිහානේ පිර‍ෙනකොට සබ්බුව දුන්නනම් ඔය අරගල ඉවරයි .. මොලේ තරම පේනවා උත්ඝෝෂන කරන්න ඉඩ වෙන්කරපු එකෙන් .. ලංකාවේ හරක්ට නිදහස ඕනවටා වඩා දුනනොත් සොරිම තමයි.
    දැන් ගෝටා තනියම ඇවිල්ලද සබ්බුව දෙන්නේ?
     
    • Haha
    Reactions: dxx

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇත්ත ලයිව් ඇමුනිශන් දාල තිබ්බනම් බල්ලො බලල්ලු වගේ දුවන්නේ , තව කලින්ම බර අවි ටිකක් බොරුවට ගෙනල්ලා ස්තානගත කරලා අමඩ් කාර් එම ගෙනාවනම් ඔය අරගලේ සුකුරි බටිත්තෝ ලොවෙත් නෑ
    තව සිවිල් යුද්ධයක් පටන් ගන්න තිබ්බා... මොකා හරි (ගෝතයා නම් වෙන්න බෑ) එච්චරම මෝඩ වැඩක් නොකිරීම ගැන සතුටුයි... මොකද නැත්තම් ඒ කාලේ මිනිස්සු හිටපු මානසික තත්ත්වේ හැටියට නැට්ට පුකේ ගහගෙන ගෙවල් අස්සෙ රිංගාගෙන ඉදියි කියලා හිතන්න අමාරුයි...
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    එහෙම ගොන් වැඩක් නොකර හිටපු එක හොදයි. ඒ වෙලාවෙ තිබුනු රැල්ල ආමි එක පොලිසිය දාලා නවත්තන්න බෑ. එහෙම කලා නම් ඔය 225න් 150ක් වත් වලපල්ලෙ. රට ඇතුලේ ලොකු හීෂණයක් ඇතිවෙලා. මේ වෙද්දී රට හබක් එහෙනම්.

    අරගලේ අන්තිම දවසෙන් පස්සෙ අරගලේ රැස් බැස්සා. ගෝඨාභය ඉල්ලා අස්වෙනවා කිව්වට පස්සෙ තව දුරටත් අරගලයක් ඕනෙ වුනේ නෑ මිනිස්සුන්ට.
     
    • Like
    Reactions: ttj

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එක වෙඩිල්ලක් මිනිස්සුන්ට තිබ්බ නං රජපක්ස හත්මුතු පරම්පරාවකවත් එකෙක් අද ජීවතුන් අතර නෑ
     
    • Love
    Reactions: Bitter Truth

    Sen-lu

    Well-known member
  • මෙන්න ඒ කාලේ කිසිම ප්‍රශ්ණයක් නැතිව හිටපු ඩයි හාර්ඩ් බයියෙක්...
    ඕක ඒ දවස්වල නීතියට අනුව සාමකාමීව උද්ඝෝෂණ කරන හැටි ගැන කියල දිදී හිටියෙ 😂. අපිනම් එතකොටම දන්නව රීල තමා පස්වලින් වැහුවෙ, මූ කියන විදියට නිධානයක් හංගන්න නෙවේ කියල.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මේකයි බන් ඇත්ත කතා කරමු . හමුදාවේ අපේ කොල්ලෝ දාහක් දෙදාහක් බැස්සනම් අරගලේ උන්ට පුකෙන් යන්න වෙන්නේ.
    අරගලෙ කෙන් යයි .. ජනතාව පාරට බැස්සම උන් එක්ක හැප්පෙන්න පුලුවන්ද හමුදාවට?

    රනිල් ආපු දවසෙම ලස්සනට ගේම දුන්නා.

    ගෝටා එහෙම නොකළේ එක්කෝ ගෝටා බයවුනා. නැත්තන් බය කළා.
    රනිල් එන වෙලාවේ හිටියේ ගෝල්ෆේස් අරගල කරුවෝවිතරයි.
    පාරට බැහැපු ජනතාව ඒවයෙන් අයින්වෙලා ඒ වෙද්දි සති ගානක් වගෙ වෙනවා.
    බඩුමිල තෙල් පොහොර උද්ගෝශන උද්ගෝශන, අනම් මනම් තිබ්බේ නැඑ ඒ වෙද්දි
    ------ Post added on Jul 13, 2023 at 1:18 AM

    ඇත්ත ලයිව් ඇමුනිශන් දාල තිබ්බනම් බල්ලො බලල්ලු වගේ දුවන්නේ , තව කලින්ම බර අවි ටිකක් බොරුවට ගෙනල්ලා ස්තානගත කරලා අමඩ් කාර් එම ගෙනාවනම් ඔය අරගලේ සුකුරි බටිත්තෝ ලොවෙත් නෑ
    අරගලේ කියන්නෙ උබ ඔය ගෝල්ෆේස් ගැන වෙන්න ඔන.
    ලන්කාවෙවෙන්වෙයිනේද?
    ගොවියන්ට අඩ්‍රැස්නැතිකරලා පටන්ගත්තෙ කාබනික, වැවිලි, අපනයන බොග,විතරක් නෙවෙයි මල්වවන උන්ටත් යන එන මන් තිබ්බෙ නැ.
    මර්තු 14 වෙද්ඩි ඩොලර් එක ඩබල් වෙලා ගියා 365ට.
    ඒ එක්ක බඩුමිල ඩබල් උනා, බඩු නැ කඩවල,
    විදිලිය නැ.
    තෙල් නැ.
    මිනිස්සු පරට බැහැල උත්ගෝශන කරා.
    ඒ වෙලාවෙ තිබ්බෙ ගෝල්ෆේස් අරගයලක් විතරක් නෙවෙයි.

    උබගේ ටෝන් එකෙන් තෙරෙන්නේ ඔය තත්වය උබට අවුලක් වෙලා නැ. එක්කෝ උබ රට ඉන්නෙ. එක්කෝ උබට සලිතියන මිනිස්සුන්ගෙ අමරුව එක්ක එකග නැති , ජිවත් වෙන්න බැරුව මිනිස්සු නැගිටිනවට විරුද්ධ විශෙශයෙන් ආණ්ඩුව පැත්තෙන් යැපෙන වගෙ කෙනෙක්.

    ------ Post added on Jul 13, 2023 at 1:28 AM
     
    මම ඉන්නේ හේනක . මට වල් අලි ඌරෝයි රිලව් තමා අරගලයකට කියලා ඉන්නේ.
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    methana kaiwaaru gahana eka pappek yanne na ekek dennekta wedi tibbanam patan gattu gamanma. Nattapuke gahan duwanne meke talks denawa nikan 😂😂 sellam pistholayak dik kelath chuu yanawa kalisame. E unaata talks aragala keranna..
     
    • Like
    • Dislike
    Reactions: neo7x and dxx

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    methana kaiwaaru gahana eka pappek yanne na ekek dennekta wedi tibbanam patan gattu gamanma. Nattapuke gahan duwanne meke talks denawa nikan 😂😂 sellam pistholayak dik kelath chuu yanawa kalisame. E unaata talks aragala keranna..
    බොලාල උක ලොවන උන් සෙට් එක නැට්ට පුපේ ගහගෙන හැංගිලා හිටිය මතකයි...
     
    • Haha
    Reactions: ewijesekara

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    hamudawe, policiye unge gewal walath light naha, badu mila wadi wela, kumburu pora nathuwa paalu wela..
    wedi thibba nam hamudawa policiya wath rajapakshalawa bera ganne naha..

    ehenam aniwaryen hamudawe police ekekma rajapakshalata wedi thiyanawa..
    rajiv gandita thuwwakuwen gahuwa mathakane..

    rajapakshala mukuth nokala nisa thama dan namal, mahinda kisi awlak nathuwa eliyata bahala rasweem thiyanne.. dan minissunta godak dewal amathakai..
    me paara paradunath aye awrudu 5kin chandayak thibboth namal dinanawa..
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    අරගලේ ගු කරේ ජෙප්පො ටික මැදට පැනල. උන් ඒකෙ උන්ගෙ වැඩක් කියල උන්ට බලය ගන්න අවස්ථාවක් කරගන්න හැදුව. උන්ගෙ බලු වැඩ කොන්ට්‍රැක්ට් කරන පෙරෙට්ටු තට්ට හුත්ත දාල මිනිස්සුන්ට එපා කෙරෙව්ව. මුන්ගෙ සෙට් එක තමා පස්සෙ පාර්ලිමෙන්තුවට ගහන්න ගියෙ. ඒ සීන් එකට සෙනග ආවෙ නෑ ඔක්කොම ගියෙ මහින්දයා පන්නලා දාන සීන් එකට. මුන් ඒ චාන්ස් එකෙන් බලය අල්ලන්න හැදුවෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    තානාපති කාර්‍යාලය ජාත්‍යන්තර සංවිධාන අදටත් රනිල්ගෙ මානව හිමිකම් කඩ කිරීම ගැන බලන්නෙ නෑ. අනිවාර්යයෙන්ම ඒ පැඝ්තෙන් සහයෝයත් තියෙනවා පොරට. අනෙක ගොඨාභය ගියාම අරගලයට තිබුණ පොදු අරමුණ ඉවරයි. ඉතිං කොහොමත් ඒක දියාරු වෙනවා ඊට පස්සෙ.

    ගෝඨභය රතු කට්ට පැන්නා. ආයේ මොනවා කරත් මිනිස්සුන්ට එපා වෙලා ඉදියෙ.
     
    Last edited:
    • Like
    Reactions: Thoththa_Baba