අරගලයේ ගෝටා ගෝ ගම මහින්දගේ මල්ලිට හොඳටම මර්දනය කරගන්න තිබ්බා. මම ඒ වෙලාවේ ගෝඨාබය රාජපක්ෂනම් අරගල භුමියේ ඉන්න එකෙක් දෙකක් වෙඩි තියල දැම්මනම් අරගලය අසාර්ථක වෙනවා. එක දිගට කඳුළු ගෑස් ප්‍රහාර එක්ක ලයිව් බුලට්ස්
මට තේරෙන්නේ නැහැ ගෝඨාභය ඒ වෙලාවේ ඒ විදිහට ක්‍රියා කරේ නැත්තේ ඇති කියල. මුලදී නියපොත්තෙන් කඩන්න තිබ්බ එක ගෝඨාබයට පොරවක් ගෙන්නවත් කපා ගන්න බැරි උනා.
මේකේ මොකක්දෝ රහසක් තියනවා.
Defense secretary hitapu eka newi hitiye. Anika dial eka baya wela inna athi minissu marila HR case watila uta aai USA yanna beri wei kiyala.
Anith eka mata hitenne watey inna unuth muta athal denna athi oka aulak ne, baya wenna epa wage kiyala.
Ranila first rallata passe tawa ekak karanna minisunta be kiyala teruna.
Anika methana minissu okkoma set une paksha nathuwa, eth thatiya rathwechcha welawe rotiya puchanna ready wechcha ponna jeppoi, perattoi credit eka ganna try karanna gathama minisuntath epa una.
Kohomath minisunta loku kaalayak depressed situation ekaka inna be. Ekata purudu wenawa. Eka tama une. Itpaes "muta chance ekak deela balamu" mode ekata aawa.
Onna oka tama une itin