මොකක්දෝ රහසක් තියනවා.

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    ඝෝඨාභයට දේශපාලන දැනුමක් නොතිබ්බ එක තමයි හේතුව.

    වෙන පලපුරුදු එකෙක් හිටිය නං ඕක මුලින්ම විසුරුවල දානවා. රටේ ප්‍රශ්ණ කොච්චර තිබ්බත් මිනිස්සුන්ගෙ අවධානය වෙන පැත්තකට දාන්න කෘතීම ප්‍රශ්ණ හදනවා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    STF එකෙන් දම්මලා හුකවන්න ගියාට පස්සෙ ලෝයර්ස්ලා ඉදිරිපත් උනා මතක නැද්ද.
    සමබල ආහාරවේලක් නැති නිසා උබෙ මතකෙ අඩුවෙලා. උබත් අර මයිහබ් එකේ ඩිල්ෂාන් වගේ
    Ai u mko cn eka
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    STF එකෙන් දම්මලා හුකවන්න ගියාට පස්සෙ ලෝයර්ස්ලා ඉදිරිපත් උනා මතක නැද්ද.
    සමබල ආහාරවේලක් නැති නිසා උබෙ මතකෙ අඩුවෙලා. උබත් අර මයිහබ් එකේ ඩිල්ෂාන් වගේ
    Ehema stf eken ikewwanam game ewunma ekathu wela unge gewaluth gini thiyana thathwayak tibbe
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    රනිල් ආපු දවසෙම ලස්සනට ගේම දුන්නා.

    ගෝටා එහෙම නොකළේ එක්කෝ ගෝටා බයවුනා. නැත්තන් බය කළා.
    .
    Probably

    i get some info from my previous workmate who happens to be a police officer.
    according to him Gen. Shavendra defy many orders from GOTA and advise that he should listen to what people's say,
    we all know GOTA is a boasted character,if there is no SF we still need to worry about Prabakaran,
    GOTA Simply cant handle the Peer pressure he had to withstand.
    he is looking a way out and he got it.
    this is my thought . Basil and Mayina may have understood the situation (GOTA is not suitable for president) and (after May 9) they choose the best option.
    RW.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මේකයි බන් ඇත්ත කතා කරමු . හමුදාවේ අපේ කොල්ලෝ දාහක් දෙදාහක් බැස්සනම් අරගලේ උන්ට පුකෙන් යන්න වෙන්නේ.
    ඇත්තටම හමුදාවේ ක්‍රවුඩ් ඒක කීයද
    ඇත්තටම රටේ ජනගහනය කීයද

    මට හිතේනනේ උඹේ ජාන වල අවුලක්
    ඒ් කියන්නේ බ්ලොක් කරන්න ඔ්න ඒකෙක්
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    E weddi rate thibba situation 1 mathaka na wage ubata. mage mathake hatiyata nan oka mulinma start kare central high way 1 open karapu dawase. api fuel polin wala. mun sanuhare pitin range rover defender wahana set 1ka awith open kara mathakada ubalata. watetama atha wanala hina wela. anna eken thamai godak unta mala fire wenna gaththe mata hithena vidiyata. othanin theruna apita kela unath munta wage wagak na kiyala.

    e lagata jubili kanuwe piti polime minissu paya ganan charter weddi thamai mirihane case 1 adune. loku kamata polin wala karawena minissuntath sadde daanna gaththa yana ena welawata. polima paare aine tiyenne ba, wahana nawaththanna ba kiyala. anthimata outlet 1 ude 6ta open karala lokka yana welawa weddi close karana line 1tama awa wadhe nisa, okath ekka thamai minissunta thada wela hu kiwwe. hu kiwwata passe army and police bassala seen 1 thawath 7 pole gagattha,

    mirihane seen 1n passe galleface aragale start una. eta passe ithin okata paksa okkoma bassata, amamtasiri wenna kela una paksa pata nathi minissu okkoma hitiye okath ekka. habai july 9 raa weddi ara paksa paata nathiwa support karapu unta seen 1 epa wenna gaththa ape aiyalage hasireema dakala. eka double una minissu polin hadadena janadipathi mandire balanna trip yaddi, e point 1n thamai ranila wada patan gaththe,

    meka mage personal idea 1.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ගෝඨා කෙළවගත්තේ අවශ්‍ය වෙලාවෙදි අවශ්‍ය පියවර නොගත්නිසා .. මිරිහානේ පිර‍ෙනකොට සබ්බුව දුන්නනම් ඔය අරගල ඉවරයි .. මොලේ තරම පේනවා උත්ඝෝෂන කරන්න ඉඩ වෙන්කරපු එකෙන් .. ලංකාවේ හරක්ට නිදහස ඕනවටා වඩා දුනනොත් සොරිම තමයි.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඒ කාලේ ඕක පටන් ගත්තේ තැනින් තැන අන්තිමට තමයි එකට සෙට් උනේ මුලදී ගැහුවනම ලංකාවට ඔයිට වැඩිය කෙලවෙනවා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගෝඨා කෙළවගත්තේ අවශ්‍ය වෙලාවෙදි අවශ්‍ය පියවර නොගත්නිසා .. මිරිහානේ පිර‍ෙනකොට සබ්බුව දුන්නනම් ඔය අරගල ඉවරයි .. මොලේ තරම පේනවා උත්ඝෝෂන කරන්න ඉඩ වෙන්කරපු එකෙන් .. ලංකාවේ හරක්ට නිදහස ඕනවටා වඩා දුනනොත් සොරිම තමයි.

    මෙන්න ඒ කාලේ කිසිම ප්‍රශ්ණයක් නැතිව හිටපු ඩයි හාර්ඩ් බයියෙක්...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,762
    113
    ඒ දවස් වල මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්න එක්ක වේඩි තිබ්බනං මුළු ලංකාවම ඔතනට ගෙන්න ගන්න තිබ්බා 😂

    රාජපක්ෂ පවුලම සමූල ඝාතනයක් තමා එහෙම කරානම්.දැක්කානේ මැයි 9 ගහලා උන දේ.. හමුදාව වෙඩි තියනවා කියලා කීදෙනෙක් මරන්නද.බයියෝ නම් කියයි...උන් නම් ගෙවල් අස්සට වෙලා ඉදියි බයේ ගැහි ගැහි මේකේ ටෝක්ස් දීලා.. :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    image_95846a35d0.jpg


    අරගලයේ ගෝටා ගෝ ගම, මහින්දගේ මල්ලිට හොඳටම මර්දනය කරගන්න තිබ්බා. මම ඒ වෙලාවේ ගෝඨාබය රාජපක්ෂනම් කරන්නේ අරගල භුමියේ ඉන්න එකෙක් දෙකක් වෙඩි තියල දානවා . එතැනින්ම අරගලය අසාර්ථක වෙනවා. එක දිගට කඳුළු ගෑස් ප්‍රහාර එක්ක ලයිව් බුලට්ස් දාල ඇරියනම් අරගලය එතනම හබක්.

    මට තේරෙන්නේ නැහැ ගෝඨාභය ඒ වෙලාවේ ඒ විදිහට ක්‍රියා කරේ නැත්තේ ඇති කියල. මුලදී නියපොත්තෙන් කඩන්න තිබ්බ එක ගෝඨාබයට පොරවක් ගෙන්නවත් කපා ගන්න බැරි උනා.

    මේකේ මොකක්දෝ රහසක් තියනවා.
    එහෙනං උඹේ ඔලුව ඔය හරියේ කනුවක ගහලා තියෙයි. සමහරවිට උඹේ අයියලා මල්ලිලා පුතාලා සෙට් එකත් නිවන් දැකලා තියෙයි. :lol:
     
    • Haha
    Reactions: Bitter Truth

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සාමාන්‍යයෙන් සති දෙකෙන් අමතක වෙනවා... හැබැයි බේරේ නාවල ගත්තාම අවුරුද්දක් වත් මතක හිටින එක ගැන සතුටුයි...
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඔක ගෝලීය ‌දේශපාලනයේ ග‌ේම් ඒකක් රාජපක්ෂලා ගෙදර යවන ඒක රනිල් බලයට ග‌ේන ඒක. සාමාන්‍ය මිනිස්සු ඔය වගේ ද‌ේවල් වලදි පාවිච්චි වෙනවා. මහින්ද‌ගෙ වයස එක්ක ඉස්සර වගේ කන්ටැක්ට් හදලා ග‌ේමක් ගහන්න බෑ. ගෝටාගමට ගහන්න ගියෙත් ඔය වටේ ඉන්න හරක් උන්ව කුලප්පු කරලා මිසක් ඔක මහින්දගේ තීරණයක් න‌ෙව‌ෙයි. මිනිස්සුන්ව මර්දනය කරොත් නාමල්ට කවදාවත් එන්න බෑ කියන එක මහින්ද දන්නවා.
     
    Last edited:

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඒ දවස් වල මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්න එක්ක වේඩි තිබ්බනං මුළු ලංකාවම ඔතනට ගෙන්න ගන්න තිබ්බා 😂
    හම්මට එහෙනම් යන්නේ sick leave dala ගොට්ට කෙලවන්න. STF දැම්ම නම් උන්ට ලංකාව ඉන්න මිනිස්සු එක්ක හැප්පෙන්න වෙන්නේ