මොකක්ද ඕයි මේ කොළඹ curfew එක?2020 May...
මෙකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ? හැම එකාම පාරෙනේ?
මෙහෙම ගියාම ඇදිරි නීතිය කියන නමට තිබ්බ බයත් නැතිවෙලා යනවා..
බස් වල යන උන්ට බස් වල යන්න නොදී උන් රස්සා කරන්නේ කොහොමද ?සීට් එකක 1ක් ගියාම අනිත් උන් රස්සාවට යන්නේ Erozan ගේ පිට උඩද ? ?