මොකක්ද ඕයි මේ කොළඹ curfew එක?2020 May...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොකක්ද ඕයි මේ කොළඹ curfew එක?2020 May...

    මෙකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ? හැම එකාම පාරෙනේ?:angry:මෙහෙම ගියාම ඇදිරි නීතිය කියන නමට තිබ්බ බයත් නැතිවෙලා යනවා..:angry:

    බස් වල යන උන්ට බස් වල යන්න නොදී උන් රස්සා කරන්නේ කොහොමද ?සීට් එකක 1ක් ගියාම අනිත් උන් රස්සාවට යන්නේ Erozan ගේ පිට උඩද ? ?:angry::angry::angry:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන් උඹ ඕක එලකිරි එකේ දාල බලාපොරොත්තුවෙන්නෙ මොකද්ද ? විද්වත් ඇරෝසන් උත්තරයක් දෙයි කියලද ? බලං හිටපං කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරයක් දෙයි ඇවිල්ලා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    දැන් උඹ ඕක එලකිරි එකේ දාල බලාපොරොත්තුවෙන්නෙ මොකද්ද ? විද්වත් ඇරෝසන් උත්තරයක් දෙයි කියලද ? බලං හිටපං කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරයක් දෙයි ඇවිල්ලා

    ඔය මූ කරන්නේ එරෝසන්ව අවුස්සන එක.. ඌට පාඩුවේ ඉන්න දීපන් බන්.. මිනිහා දැන් සති ගානක ඉදන් ගැන්ග් බැන්ග් වෙනවා..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දැන් උඹ ඕක එලකිරි එකේ දාල බලාපොරොත්තුවෙන්නෙ මොකද්ද ? විද්වත් ඇරෝසන් උත්තරයක් දෙයි කියලද ? බලං හිටපං කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරයක් දෙයි ඇවිල්ලා

    දෙන්නා වලි වගේ....:cool::cool::cool::rolleyes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය මූ කරන්නේ එරෝසන්ව අවුස්සන එක.. ඌට පාඩුවේ ඉන්න දීපන් බන්.. මිනිහා දැන් සති ගානක ඉදන් ගැන්ග් බැන්ග් වෙනවා..

    මූ (SJ91) උට පාඩුවේ ඉන්න ඇරලා බිජ්ජ ලොකු වෙන ක්‍රීම් එක ගගා හිටියනං ඉවරනෙ