මොකක්ද කරන්නෙ

nul

Well-known member
  • Aug 7, 2017
    3,737
    4,975
    113
    මම දැනට ආර්ථික මධ්‍යස්ථානයක එළවලු කඩේක බිල් දාන ගනන් මිනුම් ලියන වැඩ කරන්නෙ. මෙතන මට දවසට 2500ක් ගෙවනව. මාසෙම වැඩ නිවාඩු දවස් නෑ. උදේ 7 ඉඳලා රෑ 10,11 වෙනකම් වැඩ.

    මට දැන් අලුතෙන් job එකක් සෙට් උනා රජයේ එකක්. පඩ් නම් 35,40 ක් වගේ ගෙවන්නෙ. හැබැයි නිවාඩු තියෙනව. ඉස්සරහට උඩට යන්න අවස්ථාත් තියෙයි.

    මම හරියි කියල මෙතෙක් ගත්ත තිරණ ගොඩක් වෙලාවට වැරදියි ඒක නිසා එලකිරි යාලුවොන්ගෙන් අහල බලන්න හිතුන මොකක්ද ඔයාලා හිතන විදිහට හොඳ තිරණය.

    වයස 29යි
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,737
    4,975
    113
    Dawasak dekak aniwaryen niwaduwak thiyenna ona sathiyakata. Hemadama dawas 7 ma weda karanna amarui.

    Government kiyanne ice job ne. Oka karana gaman thawa igena ganna
    ඒක තමයි මමත් බැලුවෙ. තව ටිකක් ඉගෙනගන්න ඕනි. අම්මයි තාත්තයි දෙන්නම අසනීප උන නිසා 10,11 වසරේ ඉඳලම පොඩි පොඩි job කරන්න උනා. AL campus යන්න තරම් හොඳට pass උනේ නෑ. Pass උනත් යන්න විදිහක් තිබුණේ නෑ. ඊට පස්සේ job කරන්න දිව්ව මිසක් ඉගෙනගන්න හිතුවෙ නෑ. දැන් තමයි ඒකෙ අඩු පාඩුව තේරෙන්නෙ. තව පරක්කු වෙන්න කලින් තව ටිකක් ඉගෙනගන්න ඕනි.
    හිතන්න දෙයක් නැ බං රජයේ ජොබ් එකට යන්න,ඔතන පඩිය හොඳ උනාට නිදහසක් නෑ,ජොබ් එක sure නෑ.
    ඔව් ඒක තමයි මමත් බැලුවේ. ස්ථාවර මොනා හරි කරන්න ඕනි

    gov ජොබ් එකට ගිහින් උබ ඔතන දන්නා අදුරන දේවල් එක්ක එළවලු බිස්නස් එකක් පටන් ගනින් side එකෙන්. 🤟

    Gov ජොබ් එක කරන අතරෙ ආර්ථික මධ්‍යස්ථානෙ contacts වලින් business එකක් පටන් ගන්න

    එකත් හොඳ වැඩක් තව සල්ලි ටිකක් එකතු කරගන්න ඕනි එකට.
    ආණ්ඩුවේ එකට ගිහින් සති අන්තේ පරණ වැඩේම සෙට් කරගන්න පුළුවන් නං මරු

    අයින් උනොත් නම් මුදලාලි ලොවෙත් ආයේ වැඩ දෙන්නේ නෑ.
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දවසට 2500ක් ගෙවනවා නම් ටහිකෙන ජොබ් එකක්නේ බන්.. මේ කාලේ ඔය ගැන සාමාන්යෙන් ලොකු ගානක්.
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    දවසට 2500ක් ගෙවනවා නම් ටහිකෙන ජොබ් එකක්නේ බන්.. මේ කාලේ ඔය ගැන සාමාන්යෙන් ලොකු ගානක්.
    නිවාඩු නෑලු නෙ. ලෙඩක් එහෙම හැදුණත් විනාසයි
     
    • Like
    Reactions: nul and Solo Rider

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රජයේ සේවයේ ස්ථිරත්වයක් දැනෙනවා ඒ ලංකාවේ හැටි. පිළිගැනීමක් හැදෙනවා සමාජයෙන් ලෝන් ගහන්න පුළුවන්, නිවාඩු එහෙම තියෙනවා හැබැයි ඔය උසස් වීම එහෙම එන්නේ හෙමිට දියුණුවේ ගමන හෙමින් තමයි යන්න වෙන්නේ

    රජයේ ජොබ කරන ගමන් එළවලු බිස්නස් වැඩේ කරගන්න පුළුවන් නම් ටිකක් හොදයි නමුත් රජයේ ජොබ අනුව ඔය දේ කරන්න පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්

    දැන් කරන එක කට්ටක් උනාට හොද ආදායමක් තියෙනවනේ හොද ඉතිරියක්, හොද කන්ටැක්ට් ටිකක් හදා ගත්තොත් ඒවා පාවිච්චි කරලා තමන්ගේම ව්‍යාපාරයක් ඇරබුවොත් දියුණුව ඉක්මන්. කට්ට අඩු කරගන්න විදි බලන්න වැඩ කරන තැන කිට්ටුවම නවතින්න හොයා ගන්න පුළුවන් තරම් ඔන්ලයින් යමක් ඉගෙන ගන්න බලන්න DP education වලින් A/L කරගන්න බලන්න account පැත්තට වැඩිදුර ඉගෙන ගත්තොත් බිස්නස් වලට හොදයි

    මේ කාලේ හැටියට රටකට යන්න පුලුවන්නම් වටිනවා අවුරුදු කීපයක් හරි ඇද්දොත් ගානක් ඉතිරි කරගන්න පුළුවන් ඒවා හොදින් ආයෝජනය කරොත් ගොඩ තමා
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,737
    4,975
    113
    ආන්ඩුවෙ ජොබට යන්න
    ගිහින් තව සයිඩ් ජොබක් හොයාගන්න.

    අනිවා යන්ඩ ඇහ්, ඩෝන්ට් මිස් ද චෑන්ස්
    ගියා ගියා දැං රට වහන්න කියල පිං පඩි අරං ගෙදරට වෙලා ඉන්නව