hndayida jobaගියා ගියා දැං රට වහන්න කියල පිං පඩි අරං ගෙදරට වෙලා ඉන්නව
අම්මෝ හොඳයි ලොකුවට වැඩක් නෑ කරන්න. මුල දවස්වල වැඩ ටිකක් තිබුන දැන් නම් නිකන්මයි ඉන්නෙ.hndayida joba
amanthyansheka daඅම්මෝ හොඳයි ලොකුවට වැඩක් නෑ කරන්න. මුල දවස්වල වැඩ ටිකක් තිබුන දැන් නම් නිකන්මයි ඉන්නෙ.
දෙපාර්තමේන්තුවකamanthyansheka da
මම තවම ආර්ථිකේ පාට්ටයිම් එකකුත් කරනව. මේ ජොබ් එකේ පඩ්ය මදි මට ගෙදර කට්ටියව බලාගන්නෙත් මම නිසා.ආණ්ඩුවේ රෙද්ද අස්සේ රින්ගුවොත් උබත් කම්මැලියෙක් වෙයි මචං.වැඩ කලොත් විතරයි හරි විදියට බඩ පුරෝගන්න පුළුවන්.
බුම්ප්මම දැනට ආර්ථික මධ්‍යස්ථානයක එළවලු කඩේක බිල් දාන ගනන් මිනුම් ලියන වැඩ කරන්නෙ. මෙතන මට දවසට 2500ක් ගෙවනව. මාසෙම වැඩ නිවාඩු දවස් නෑ. උදේ 7 ඉඳලා රෑ 10,11 වෙනකම් වැඩ.
මට දැන් අලුතෙන් job එකක් සෙට් උනා රජයේ එකක්. පඩ් නම් 35,40 ක් වගේ ගෙවන්නෙ. හැබැයි නිවාඩු තියෙනව. ඉස්සරහට උඩට යන්න අවස්ථාත් තියෙයි.
මම හරියි කියල මෙතෙක් ගත්ත තිරණ ගොඩක් වෙලාවට වැරදියි ඒක නිසා එලකිරි යාලුවොන්ගෙන් අහල බලන්න හිතුන මොකක්ද ඔයාලා හිතන විදිහට හොඳ තිරණය.
වයස 29යි