Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද කරන්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද කරන්නේ ?

උඹ හිතාපං උඹට තියනවා ලොකු ආසාවක්(obsession එකක්) , එක තමයි උබේ තියන එකම/ ලොකුම ආසාව... හැබැයි එක achieve කරගන්න මාර අමාරුයි.. සමහර විට උබේ life එක පුරාම එක වෙනුවෙන් මහන්සි උනත් එක achieve කරගන්න බෑ... අනික උඹ එක achieve කරගන්න ගිහිල්ල fail උනොත් අන්තිමට උඹට කිසි දෙයක් නෑ, වෙච්ච මහන්සිය/stress එක විතරයි...

උඹට ඕනේ නම් එක පස්සේ යන්නේ නැතුව normal life එකක් ගෙවන්න පුළුවන්.. හැබැයි හැමතිසේස්ම උඹේ ඔලුවේ දුවනවා අර දේ ලබාගන්න බැරි උනානේ කියල.. එතකොට උඹට ලොකු මහන්සියක් වෙන්න වෙන්නේ නෑ, stress එකක් නෑ , ඔක්කොම කරලත් fail උනොත් වෙන කලකිරීම විඳින්න වෙන්නේ නෑ... හැබැයි උඹට කවදාවත් ජිවිතේ තෘප්තිමත් වෙන්න වෙන්නෙත් නෑ.... උදාහරණ විදියට උඹට රසම කෑමක් උනත් enjoy කරන්න බෑ අරක ඔලුවේ වැඩ කරන නිසා , sex කරත් ලොකු ආතල් එකක් දැනෙන්නේ නෑ .....etc

උඹ මොකක්ද ගන්න තීරණේ? අදහසක් කියපල්ලා බලන්න..

[QUOTE="KasunKDP, post: 24320746, member: 494097"] [b]මොකක්ද කරන්නේ ?[/b] [SIZE="3"]උඹ හිතාපං උඹට තියනවා ලොකු ආසාවක්(obsession එකක්) , එක තමයි උබේ තියන එකම/ ලොකුම ආසාව... හැබැයි එක achieve කරගන්න මාර අමාරුයි.. සමහර විට උබේ life එක පුරාම එක වෙනුවෙන් මහන්සි උනත් එක achieve කරගන්න බෑ... අනික උඹ එක achieve කරගන්න ගිහිල්ල fail උනොත් අන්තිමට උඹට කිසි දෙයක් නෑ, වෙච්ච මහන්සිය/stress එක විතරයි... උඹට ඕනේ නම් එක පස්සේ යන්නේ නැතුව normal life එකක් ගෙවන්න පුළුවන්.. හැබැයි හැමතිසේස්ම උඹේ ඔලුවේ දුවනවා අර දේ ලබාගන්න බැරි උනානේ කියල.. එතකොට උඹට ලොකු මහන්සියක් වෙන්න වෙන්නේ නෑ, stress එකක් නෑ , ඔක්කොම කරලත් fail උනොත් වෙන කලකිරීම විඳින්න වෙන්නේ නෑ... හැබැයි උඹට කවදාවත් ජිවිතේ තෘප්තිමත් වෙන්න වෙන්නෙත් නෑ.... උදාහරණ විදියට උඹට රසම කෑමක් උනත් enjoy කරන්න බෑ අරක ඔලුවේ වැඩ කරන නිසා , sex කරත් ලොකු ආතල් එකක් දැනෙන්නේ නෑ .....etc [/SIZE] උඹ මොකක්ද ගන්න තීරණේ? අදහසක් කියපල්ලා බලන්න.. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom