මොකක්ද කරන්නේ ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකක්ද කරන්නේ ?

    උඹ හිතාපං උඹට තියනවා ලොකු ආසාවක්(obsession එකක්) , එක තමයි උබේ තියන එකම/ ලොකුම ආසාව... හැබැයි එක achieve කරගන්න මාර අමාරුයි.. සමහර විට උබේ life එක පුරාම එක වෙනුවෙන් මහන්සි උනත් එක achieve කරගන්න බෑ... අනික උඹ එක achieve කරගන්න ගිහිල්ල fail උනොත් අන්තිමට උඹට කිසි දෙයක් නෑ, වෙච්ච මහන්සිය/stress එක විතරයි...

    උඹට ඕනේ නම් එක පස්සේ යන්නේ නැතුව normal life එකක් ගෙවන්න පුළුවන්.. හැබැයි හැමතිසේස්ම උඹේ ඔලුවේ දුවනවා අර දේ ලබාගන්න බැරි උනානේ කියල.. එතකොට උඹට ලොකු මහන්සියක් වෙන්න වෙන්නේ නෑ, stress එකක් නෑ , ඔක්කොම කරලත් fail උනොත් වෙන කලකිරීම විඳින්න වෙන්නේ නෑ... හැබැයි උඹට කවදාවත් ජිවිතේ තෘප්තිමත් වෙන්න වෙන්නෙත් නෑ.... උදාහරණ විදියට උඹට රසම කෑමක් උනත් enjoy කරන්න බෑ අරක ඔලුවේ වැඩ කරන නිසා , sex කරත් ලොකු ආතල් එකක් දැනෙන්නේ නෑ .....etc

    උඹ මොකක්ද ගන්න තීරණේ? අදහසක් කියපල්ලා බලන්න..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හයි රිස්ක් වැඩ කරනකොට රිටර්න් එකත් හයි (ප්‍රොෆිට් උනත් ලොස් උනත්)!
    අනිත් පැත්තත් ඒ වගේමයි ලෝ රිස්ක් එකේ රිටර්න් එකත් ලෝ තමයි.
    ඒ හින්ද මිඩ් රිස්ක් වැඩ කරන එක තමයි සුදුසු
    :)
     
    • Like
    Reactions: KasunKDP

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ යාලුවෙක් ඉන්නවා මේෂන් බාස්

    හොදට කනවා හොදට බොනවා ගෙදරටත් කරනවා ළමය් දෙන්නෙකුත් ඉන්නවා

    ඌට හොදට ඉන්න ගෙයක් නැහැ / වාහන නැහැ අනේ මන්ද බන්

    හිතන්න එපා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    uba normal life inna giyoth api idala ivarai.hemadama mae wage thread dai
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    උබට උනා වගේද? කෙල්ල දාලා ගිය නිසා අනික් සේරම එපා වෙලා, කෙල්ල ගැන හිත හිතා දැන් සයිකෝ වෙලා තියෙනවා වගේ?

    වහකුප්පියක් බිලා කැලේට රිංගන්න තමයි තියෙන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    attata ubata mole nedda ban metchara molayak tiyan pussy ekak hinda widawanna
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කිරියේ ෆේක් එකවුන්ට් වැඩි ගානකට හිමිකම් කියන්නේ ඔයා කියලා රට්ටු නිතරම කියනවා. එ ගැන ඔබේ අදහස පවසන්න :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කිරියේ ෆේක් එකවුන්ට් වැඩි ගානකට හිමිකම් කියන්නේ ඔයා කියලා රට්ටු නිතරම කියනවා. එ ගැන ඔබේ අදහස පවසන්න :sorry:

    :no: මේක විතරයි..

    attata ubata mole nedda ban metchara molayak tiyan pussy ekak hinda widawanna

    මේක මම ගැන ප්‍රශ්නයක් නෙමේ.. ඔය වගේ අවස්තාවක් ඕන කෙනෙක්ට උදා වෙන්න පුළුවන්.. එතකොට ගන්න තීරණේ සැහෙන්න වැදගත්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ යාලුවෙක් ඉන්නවා මේෂන් බාස්

    හොදට කනවා හොදට බොනවා ගෙදරටත් කරනවා ළමය් දෙන්නෙකුත් ඉන්නවා

    ඌට හොදට ඉන්න ගෙයක් නැහැ / වාහන නැහැ අනේ මන්ද බන්

    හිතන්න එපා

    උට කිසිම දෙයක් ගැන එහෙම obsession එකක් නැතුව ඇති

    හයි රිස්ක් වැඩ කරනකොට රිටර්න් එකත් හයි (ප්‍රොෆිට් උනත් ලොස් උනත්)!
    අනිත් පැත්තත් ඒ වගේමයි ලෝ රිස්ක් එකේ රිටර්න් එකත් ලෝ තමයි.
    ඒ හින්ද මිඩ් රිස්ක් වැඩ කරන එක තමයි සුදුසු
    :)

    :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    :no: මේක විතරයි..

    මේක මම ගැන ප්‍රශ්නයක් නෙමේ.. ඔය වගේ අවස්තාවක් ඕන කෙනෙක්ට උදා වෙන්න පුළුවන්.. එතකොට ගන්න තීරණේ සැහෙන්න වැදගත්

    Ithin uba kemathi nan normal idapan nattan risk aran kemathi de karapan.Ara elon musk balapan.U interview waladith adanawa ta depression.U paypal hadapu kale millioner kenek uta ohe normal inna tibba.Eth uge kammata hinda tesla heduwa.Uta hadata giya neil armstrong karayath wihulu kara,uta rent gewanna salli nethuwa room ekata yaluwekgenuth illagena tesla hadala tiyenne.ithin dan balapan inna place eka.ubata kemathi nan normal idapan eka ekenage kamatta.ehemai kiyala hemoma normal inna giyoth development ekak ne,innovations ne.ohe marila yanna tama wenne.nothing is normal.everything is in flux.You can have a heart attack next second and die.Normal idea is in your head not in existential reality
     
    Last edited:

    ඔව් බන් ඒ තීරණේ ගන්න එක තමයි අමාරු.. මොනා කරත් මැරෙනවා කියල ඉන්න පුළුවන් බං obsessions නැත්තං... obsessions තියනකොට ඒවා පස්සෙන් ගියොත් stress නොයා හිටියොත් depression..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    ඔව් බන් ඒ තීරණේ ගන්න එක තමයි අමාරු.. මොනා කරත් මැරෙනවා කියල ඉන්න පුළුවන් බං obsessions නැත්තං... obsessions තියනකොට ඒවා පස්සෙන් ගියොත් stress නොයා හිටියොත් depression..

    your choice.oya gena hithanawa kiyanne loop ekaka stuck wenawa.kawadawath answer ekak enne ne.ekko marenakan loop eke stuck wenawa.risk minimize karala obessions karanna balapan.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ හිතාපං උඹට තියනවා ලොකු ආසාවක්(obsession එකක්) , එක තමයි උබේ තියන එකම/ ලොකුම ආසාව... හැබැයි එක achieve කරගන්න මාර අමාරුයි.. සමහර විට උබේ life එක පුරාම එක වෙනුවෙන් මහන්සි උනත් එක achieve කරගන්න බෑ... අනික උඹ එක achieve කරගන්න ගිහිල්ල fail උනොත් අන්තිමට උඹට කිසි දෙයක් නෑ, වෙච්ච මහන්සිය/stress එක විතරයි...

    උඹට ඕනේ නම් එක පස්සේ යන්නේ නැතුව normal life එකක් ගෙවන්න පුළුවන්.. හැබැයි හැමතිසේස්ම උඹේ ඔලුවේ දුවනවා අර දේ ලබාගන්න බැරි උනානේ කියල.. එතකොට උඹට ලොකු මහන්සියක් වෙන්න වෙන්නේ නෑ, stress එකක් නෑ , ඔක්කොම කරලත් fail උනොත් වෙන කලකිරීම විඳින්න වෙන්නේ නෑ... හැබැයි උඹට කවදාවත් ජිවිතේ තෘප්තිමත් වෙන්න වෙන්නෙත් නෑ.... උදාහරණ විදියට උඹට රසම කෑමක් උනත් enjoy කරන්න බෑ අරක ඔලුවේ වැඩ කරන නිසා , sex කරත් ලොකු ආතල් එකක් දැනෙන්නේ නෑ .....etc

    උඹ මොකක්ද ගන්න තීරණේ? අදහසක් කියපල්ලා බලන්න..

    එච්චරටම අමාරුවක් තියනවා නං 90% ක 95% චාන්ස් එකක් තියනවා උට ඒක ඇචීව් කරගන්න පුලුවන් වෙන්න.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මටත් තියනව එහෙම ආසාවක් . මගේ පරන කෙල්ල ගැන . කවදාවත් ලබාගන්නත් බෑ . ඒ උනාට එයා තරම් වෙන කිසිම එකක් සෙට් නෑ .