මොකක්ද කරන්න හොද?

kamal1978

Well-known member
  • Oct 7, 2023
    292
    1,074
    93
    කවදාහරි ඒ කෙල්ල කාට හරි දෙන්න ඕනෙනේ. උඹේ යාලුවනම් උට තවත් හොඳයි. ප්‍රශ්නේ අපේ යාළුවොන්ගේ හැටි අපි දන්න නිසා අපි කැමති නෑ උන් අපේ නංගිලව ටෝක් කරනවට. අපි හොඳ නැති නිසා උනුත් කැමති නෑ අපි උන්ගේ නංගිලව ටෝක් කරනවට. එහෙම නැතුව උඹ decent income එකක් තියෙන, Stable, පෙර වැරදි නැති ගොබ්බයෙක් නෙවෙයිනම් උඹේ යාලුවට අවුලක් නැතිවෙයි.
     
    • Like
    Reactions: sahan50 and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සමහර කෙල්ලෝ ඉන්නවා කැමතියි වගේ ඉදලා ඇහුවම බෑ කියන ඒ නිසා හරියටම කෙල්ල ෂුවර් නම් විතරක් අහපන් නැත්නම් උබට කෙල්ල විතරක් නෙවෙයි යාලුවත් නැතිවෙයි. යාළුවගේ හිතේ උබ ගැන තියෙන්නේ කොයි වගේ ඉමේජ් එකක්ද? උබට ඕක ඉස්සල්ලා යාලුවට කියන්න බැරිද? "මචං මගේ හිතේ උබලගේ නංගි ගැන අදහසක් තියෙනවා උබ මොකද කියන්නේ,,?? මම එකිගෙන් අහන්න ඉස්සල්ලා උබෙන් ඇහුවේ උබ මගේ යාළුවා නිසා. උබ අකමැති නම් ප්‍රශ්නයක් නෑ. මම මේක මෙතනින්ම අතැරලා දාන්නම්. මොකද මට අපේ යාළුකම වැටෙනවා සේරටම වඩා. උබත් මම එහෙම දෙයක් ඇහුවේ නෑ කියලා අමතක කරලා දාපන් " කියලා කියපන්. යාළුවා මොළේ තියෙන එකෙක් නම් වැඩේ හරියයි. Good luck 👍
     
    • Like
    Reactions: Ysa Karu and nooby

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    සමහර කෙල්ලෝ ඉන්නවා කැමතියි වගේ ඉදලා ඇහුවම බෑ කියන ඒ නිසා හරියටම කෙල්ල ෂුවර් නම් විතරක් අහපන් නැත්නම් උබට කෙල්ල විතරක් නෙවෙයි යාලුවත් නැතිවෙයි. යාළුවගේ හිතේ උබ ගැන තියෙන්නේ කොයි වගේ ඉමේජ් එකක්ද? උබට ඕක ඉස්සල්ලා යාලුවට කියන්න බැරිද? "මචං මගේ හිතේ උබලගේ නංගි ගැන අදහසක් තියෙනවා උබ මොකද කියන්නේ,,?? මම එකිගෙන් අහන්න ඉස්සල්ලා උබෙන් ඇහුවේ උබ මගේ යාළුවා නිසා. උබ අකමැති නම් ප්‍රශ්නයක් නෑ. මම මේක මෙතනින්ම අතැරලා දාන්නම්. මොකද මට අපේ යාළුකම වැටෙනවා සේරටම වඩා. උබත් මම එහෙම දෙයක් ඇහුවේ නෑ කියලා අමතක කරලා දාපන් " කියලා කියපන්. යාළුවා මොළේ තියෙන එකෙක් නම් වැඩේ හරියයි. Good luck 👍
    meka thama bn hari widiha,rawlai kandai dekama bera ganna. umba chora pissu kelina dial ekak neme nan awlkma na :yes: