ඔයාට වැදගත් දේ අනික් කෙනාට වැදගත් නොවෙන්න පුළුවන්. එනිසා තමන්ට elakiri එකේ දෙයක් කරන්න ඕන නම් තමන් කරන්න. තමන් හොඳය් කියල දකින විදියේ thread තමන් දාන්න.
තමන්ට ඒවාට වෙලාවක් නැත්තන්, අනික් මිනිස්සු ලව්වා තමන්ට ඕන විදියේ thread දම්මන්න උපදෙස් දෙන්න කට්ටිය අවශ්‍ය නැහැ.
එළකිරි එකට ඕන වැඩක් කරන members ල කාලෙකට පස්සේ free වෙලාවේ ඇවිත් අනික් මිනිස්සුන්ට උපදෙස් දීල මාරු වෙන අය නෙමෙය්.