කැමති කෙනෙකුට තමන් කැමති දෙයක් දාන්න පුළුවන් බන්,,,
අසහන ත්රෙඩ් කියල එහෙම එකක් නැහැ...එලකිරිය කියන්නේ පබ්ලික් ෆෝරම් එකක් නේ..නැතුව ඉස්කෝලයක් නෙමෙයි...![]()
ඉගෙන ගන්න බලන් මේකට එන්න එපා...මේකේ තියෙන දෙයක් බලල ඉගෙන ගන්න එක වෙනම කතාවක්..
මම නම් එහෙම වටිනා ත්රෙඩ් එකක් තිබ්බොත් කියවනවා...ඒ නැතුව හැමෝම ඒවා දාපල්ලා කියල කියන්න යන්නේ නැහැ..කැමති එකෙක් කැමති එකක් දාගන්න තියෙන්නේ...ප්රශ්යනක් නැහැනේ
ඇත්ත කියපන් උඹ GTගේ ෆේක් එකක් නේද ...?







. porn ගැන කතා කරපං අවුලක් නැ. එත් ඉස්සර හිටපු ය වගේ වැඩදායි දේවලුත් දාපං. ඉස්සර facebook යන්නේ නැ බන්. අපි එළකිරි එකෙමයි. දැන් මේකත් facebook වගේ වෙලා. ඉස්සර හිටපු members ලා දැන් නැ. ආවත් active නැ. ඒ නිසා නිතර active ඉන්න බුවාලා බුවීලා. ඉස්සර උන් කරපු දේවල් දිගටම කරගෙන යන්න. ( වෙලාවක් නැ බං thread දාන්න. දැනුත් මේ office එකේ 



