මොකක්ද බං මේ ත්‍රිභාෂා

AnuradhaRa

Well-known member
  • මොකක්ද බං මේ ත්‍රිභාෂා

    12345 පංතිවලට අලුතින් පොතක් ගහලලු.
    පින්තූර සමඟ සිංහල දෙමළ ඉංග්‍රීසි වචනයත් තියෙනවලු
    පොත කොයි වගේද කියලවත් මම දන්නෙ නෑ
    නෙට් එකේ නැද්ද ඩවුන්ලෝඩ් කරගන්ඩ..

    http://www.edupub.gov.lk

    http://nie.lk

    මේවයෙ බැලුව. හම්බවුණේ නෑනෙ