බලපිය ගිහිං අලිගහන පැතිවල මිනිස්සු කීදෙනෙක් අලි ගහලා මැරිලා, අබාධිත වෙලා තියෙනවද කියලා. අපිට නම් අලින්ට වඩා මිනිස්සු වටිනවා. රටට හෙන ගැහිලා තියෙන්නෙත් මිනිස්සුන්ට වඩා අලින්ට රිලවුන්ට මොණරුන්ට වල් ඌරන්ට අනුකම්පා කරන නිසා
මීට වසර ගනනාවකට පෙර රාජ්ධානි තිබ්බෙ උබ ඔය කියන වියලි කලාපෙ කැලෑ අස්සෙ තමා, එතකොට මේ අපි උබල ඉන්න සශ්‍රීකයි කියන ඉඩම් අලි හිටපු ඉඩම් වෙන්නත් පුලුවන්. ගෙවල් අටෝ ගත්තා කියන කතාව මේ බස්නාහිර උන් කියන කතාවක්. ඒත් වියලි කලාපෙ ඉන්නව ඕනෙ තරම් පරම්පරාවෙන් ඉඩම් ලැබුනු උන්.
අනිවා. ඔක්කොටම කලින් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ.
හැම රටකම ප්‍රමුඛතාව දෙන්නේ මිනිස්සුන්ට.
ලංකාවේ පිස්සු උට්ටලා අලින්ට, බල්ලන්ට, වල් ඌරන්ට, මොණරුන්ට, රිලවුන්ට ලව් කරන්න ගියාට
මේ අලි මිනිස් ගැටුම කියන එකට මුල වියලි කලාපෙ නූගත් අඩුකුලේ ගංකබර හැත්ත. අලි කියන්නෙ හරිම අහිංසක ලස්සන සත්තු ජාතියක්. වියලි කලාපෙ කාලකණ්ණි ඉගෙනගන්න බැරි කමට ඕලෙවල් ෆේල් වෙලා ඔහේ බිකවගෙන ඉද්දි බිස්නස් එකක්වත් කරන්න සල්ලිත් මහ උන් ගාවවත් නැති නිසයි, උනුත් පඩිපෙල වගේ නංගිලා මල්ලිලා පෝලිමකුත් හදලයි නිසා කන්න බොන්න විදිහක් නැති හින්දා ඔන්න කොල්ලා ලගම තියන කැලයක් ඌ වගේම අනාත යාලුවෙක් දෙන්නෙක් අල්ලගෙන එලි කරලා හේනක් කොටන්න ගන්නවා. ඊටපස්සෙ ඒකෙන් පොඩි හරි ආදායමක් එන්න ගත්ත ගමන් ඒකෙම පැල්කොට කෑල්ලක් අටවගෙන එහාගමෙන් උස්සන් එනවා ඌ වගේම නූගත් ගංකබර ගොන් කෙල්ලෙකුත්. ඊටපස්සෙ රජයෙ හොස්පිට්ල්වල නොමිලේ වදන්නත් පුලුවන් නිසා පටන් ගන්නවා හිගන පැටව් ගැහිල්ල දෙන්නා. හරි හමන් ස්ථිර ආදායම් මාර්ගයක් නෑ, ඉන්න හිටින්න තැනක් නෑ අඩුම තුන් වේලවත් ශුවරුත් නෑ. හැබැයි ලමයි හදනවා උන්ටත් දුක දීලා සමාජෙටත් දුක දෙන්න. ඊටපස්සෙ සමුර්දියයි අස්වැසුමයි ඔක්කොමත් ගන්නවා. අහිංසක සත්තු ඇවිල්ලා උන්ගෙ වගාව කනවා කියලා උන්ට මදු ගහනවා, හක්කපටස් තියනවා. යකෝ සත්තුන්ගෙ කැලේ උන්ගෙ කෑම තිබ්බ කැලෑ අස්සෙ මේ හිගන්නු ගිහිං ගුබ්බෑයම් අටවගත්තම කැලේ සත්තු කන්නෙ KFC එකෙන්ද?
අන්තිමට මේ කිව්ව දෙන්නා ගහන හිගන පැටව් ටිකත් කරදඩු උස්මහත් උන ගමන් මේ රෝලමයි කරකන්නෙ. කොල්ලො කැලෑ එලි කරලා හේන් කොටන්න ගන්නවා, කෙල්ලො ඒ වගේම අනාත වෙන හේන් කොල්ලෙක් එක්ක පැනලා ගිහිං හිගන පැටව් බෝ කරනවා. මේ ප්‍රශ්නෙ විසදන්න නම් එක්කො ලමයි හදන්න නම් ස්ථිර ආදායම් මාර්ගයක්, ඉන්න හිටින්න තැනක් තියනවා කියලා ඔප්පු කරලා රජයෙන් අවසර අරං විතරක් ලමයි හදන්න දෙන සිස්ටම් එකක් හදන්න ඕන. එහෙම නැති උන්ට ඒ දේවල් හදාගන්න කන් රජයෙන්ම උපත් පාලන ඉන්ජෙක්ෂන් එකක් වගේ බලෙන්ම ගහන සිස්ටම් එකක් හදන්න ඕන. එතකොට අඩුගානෙ ඉපදෙන අහිංසක ලමයි ටිකවත් දුක් විදින්නෙ නැතුව ඉදී. සත්තු ටිකටත් මීටවඩා ටිකක් හරි පාඩුවෙ ජීවත් වෙන්න පුලුවන් වෙයි.
ඊලගට රක්ෂිත වනාන්තර ඉඩම් වල බලෙන් පදිංචිවෙලා ඉන්න උන්ගෙ ගෙවල් හේන් ඔක්කොම කඩලා බිදලා දාලා උන්ව කැලෑ වැවෙන්නෙත් නැති පුත්තලම වගේ පැතිවල තියන මුඩුබිම් වගේ ඒවගෙ ගෙවල් රජය ගානෙ හදවලා පදිංචි කරලා රජයෙ ව්‍යාපෘති වල කම්කරු වැඩවලට ඒවගෙ මිනිස්සුන්ව අරං ගෑනුන්ටත් ඇදුම් මහනවා වගේ ස්වයං රැකියා කරන්න සිස්ටම් එකක් රජයෙන් හදලා දෙන්න ඕන. එහෙම නැතුව වියලි කලාපෙ නූගත් ගංකබර හිගන හැත්ත පැටව් ගහනකං මේ අලි ප්‍රශ්නෙ විසදන්න බෑ.
අනිවා. ඔක්කොටම කලින් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ.
හැම රටකම ප්‍රමුඛතාව දෙන්නේ මිනිස්සුන්ට.
ලංකාවේ පිස්සු උට්ටලා අලින්ට, බල්ලන්ට, වල් ඌරන්ට, මොණරුන්ට, රිලවුන්ට ලව් කරන්න ගියාට
අන්න මේ ඇතා මැරිලා. දැන් තොට සනීපෙට නින්ද යයි නේද් බේසිගෙ පුතෝ
------
Post added on Jul 15, 2025 at 1:43 PM