කොටස් දෙකකට කැඩුවට දෙකටම 1000 ගාණෙ නෙ :unsure: 7/16 ඉදං තමා අලුත් ගාස්තු ක්‍රමේ ඇවිත් තියෙන්නෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,118 1 43,592 113 යටගිය දවසැ බරණැස් නුවර Jul 20, 2024 #1 කොටස් දෙකකට කැඩුවට දෙකටම 1000 ගාණෙ නෙ 7/16 ඉදං තමා අලුත් ගාස්තු ක්‍රමේ ඇවිත් තියෙන්නෙ Reactions: NRTG
Amith0424 Well-known member Oct 27, 2010 14,286 24,466 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jul 20, 2024 #2 month එකටම maintance fixed ගාන 1000 යි. ඒක දින ගාන අනුව දෙකට කඩල. අනිතිමට 1000 එකතු කළත් එකයි. දවස් 28 ට හැදිල තියෙන්නෙ. Reactions: NRTG and AnuradhaRa
month එකටම maintance fixed ගාන 1000 යි. ඒක දින ගාන අනුව දෙකට කඩල. අනිතිමට 1000 එකතු කළත් එකයි. දවස් 28 ට හැදිල තියෙන්නෙ.
Camacho Well-known member Apr 15, 2024 1,324 1,723 113 Jul 20, 2024 #3 apple unta tibba CEB care app ekata mokda une bn, eka nehene dan list eke Reactions: NRTG and AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,118 1 43,592 113 යටගිය දවසැ බරණැස් නුවර Jul 20, 2024 #4 Amith0424 said: month එකටම maintance fixed ගාන 1000 යි. ඒක දින ගාන අනුව දෙකට කඩල. අනිතිමට 1000 එකතු කළත් එකයි. දවස් 28 ට හැදිල තියෙන්නෙ. Click to expand... 933 යි Reactions: NRTG
Amith0424 said: month එකටම maintance fixed ගාන 1000 යි. ඒක දින ගාන අනුව දෙකට කඩල. අනිතිමට 1000 එකතු කළත් එකයි. දවස් 28 ට හැදිල තියෙන්නෙ. Click to expand... 933 යි
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Jul 20, 2024 #5 දවස් 30ට 1000 ගානේ දවස් 24ට 800යි Reactions: NRTG and AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,118 1 43,592 113 යටගිය දවසැ බරණැස් නුවර Jul 20, 2024 #6 hasithayad said: දවස් 30ට 1000 ගානේ දවස් 24ට 800යි Click to expand... ඒක හරි එහෙම දවස් ගාණට Fixed එක හදන්නෙ නෑනෙ මචං ඒකක 90 -120 නම් හැමෝටම 1000යි මං හිතන්නෙ මෙහෙම වෙලා තියෙන්නෙ ටැරිෆ් එක මේ මාසෙ වෙනස් කරපු නිසා හැබැයි ෆික්ස් චාජ් එක 1000 ම තමා Reactions: hasithayad, Amith0424 and NRTG
hasithayad said: දවස් 30ට 1000 ගානේ දවස් 24ට 800යි Click to expand... ඒක හරි එහෙම දවස් ගාණට Fixed එක හදන්නෙ නෑනෙ මචං ඒකක 90 -120 නම් හැමෝටම 1000යි මං හිතන්නෙ මෙහෙම වෙලා තියෙන්නෙ ටැරිෆ් එක මේ මාසෙ වෙනස් කරපු නිසා හැබැයි ෆික්ස් චාජ් එක 1000 ම තමා
NRTG Well-known member Oct 19, 2019 41,027 198,431 113 Colombo, Sri Lanka Jul 20, 2024 #7 මේ මාසේ ලයිට් බිල 16 වෙනකම් තමයි හැදෙන්නේ. ඊට පස්සේ අලුත් රේට් එකට Reactions: Amith0424
AnuradhaRa Well-known member Dec 25, 2010 62,118 1 43,592 113 යටගිය දවසැ බරණැස් නුවර Jul 20, 2024 #8 NRTG said: මේ මාසේ ලයිට් බිල 16 වෙනකම් තමයි හැදෙන්නේ. ඊට පස්සේ අලුත් රේට් එකට Click to expand... කලිනුත් 1000 යි දැනුත් 1000 යි දවස් 30 කට ගලපන්න ගිහින් රුපියල් 1000 න් 64 ක් අඩු කරගෙන වෙන දෙයක් වෙලා නෑ 24/28 4/28 කියල ගත්තනං එකතුව 1000 ලස්සනට එනවනෙ නාගෙන ආවට පස්සෙ ඒක මට තේරුණේ Last edited: Jul 20, 2024 Reactions: NRTG
NRTG said: මේ මාසේ ලයිට් බිල 16 වෙනකම් තමයි හැදෙන්නේ. ඊට පස්සේ අලුත් රේට් එකට Click to expand... කලිනුත් 1000 යි දැනුත් 1000 යි දවස් 30 කට ගලපන්න ගිහින් රුපියල් 1000 න් 64 ක් අඩු කරගෙන වෙන දෙයක් වෙලා නෑ 24/28 4/28 කියල ගත්තනං එකතුව 1000 ලස්සනට එනවනෙ නාගෙන ආවට පස්සෙ ඒක මට තේරුණේ