මොකක්ද බං මේ PD Chargers කියන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    මේකට Type C කේබල් එකක් ගහල type C ෆෝන් එකක් චාජ් කරන්න පුලුවන් නේද...
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    PD Charger කියන්නේ "Power Delivery Charger" එකක්. මේක USB-C පදනම් වූ, ඉතා වේගයෙන්, සුරක්ෂිතව, දෘඩාංගයෙට ගැලපෙන විදිහට විදුලිය ලබාදිය හැකි නවීන charger එකක්
    ඉතා වේගයෙන් charge වෙයි
    උපාංගය අනුව විදුලි බලය වෙනස් කරයි
    බොහෝ උපාංග වලට ගැලපෙයි
    - CHATGPT
     
    • Like
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    PD Charger කියන්නේ "Power Delivery Charger" එකක්. මේක USB-C පදනම් වූ, ඉතා වේගයෙන්, සුරක්ෂිතව, දෘඩාංගයෙට ගැලපෙන විදිහට විදුලිය ලබාදිය හැකි නවීන charger එකක්
    ඉතා වේගයෙන් charge වෙයි
    උපාංගය අනුව විදුලි බලය වෙනස් කරයි
    බොහෝ උපාංග වලට ගැලපෙයි
    - CHATGPT
    එහෙනං හරි :cool: