Questions මොකක්ද බන් අධි චෝදනා බාර දෙනව කියන්නෙ?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    දැන් හැම එකාටම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධි චෝදනා බාර දෙනව කියනව, මොකක්ද ඒකෙයි නිකන් චෝදනා වලයි වෙනස. දන්න එකෙක් කියපන්කො.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ "අධි චෝදනා" යනු මහාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විභාගයට ගන්නා බරපතල අපරාධ නඩු සඳහා ලබා දෙන විශේෂිත චෝදනා වේ. මෙම චෝදනා සාමාන්‍යයෙන් අපරාධ නඩු සඳහා ඉදිරිපත් කරනු ලබයි, එහිදී විශේෂිත නීතිමය ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබයි.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Godakma political agenda walata neethipathi karyalen daana nadu nam ohoma watenne..

    News headline wala yanna epai... oya daisy aachchi ge naduva ahana deveni dawasa